රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    දන්න කෙනෙක් මට පැහැදිලි කරල දෙනවද,
    01. රුසියාවෙන් කියපු විදියට යුක්‍රේනියානු ගුවන් ආරක්‍ෂණ පද්ධති සහ ගුවන් තොටුපලවල් විනාශ කරයි කියල, කොහොමද ඔය නේටෝව ඇතුළු රටවල් අවි ආයුධ යුක්‍රේනයට ලබා දෙන්නෙ? (මොකද කියෙව් උණත් වට කරල නේද ඇත්තෙ?)
    02. කොයි තරම් විශාල යුධ අවි ප්‍රමාණයක් යුක්‍රේනයට දුන්නත්, ඒ ටික පාවිච්චි කරන්න තරම් ප්‍රමාණවත් පුහුණු සොල්දාදුවන් පිරිසක් යුක්‍රේනයට ඉන්නවද? (මොකද සාමාන්‍ය ජනතාවටත් යුදේධට බැඳෙන්නය කියල නෙ කිවුවෙ යුක්‍රේනයෙන්)

    මට හිතෙන්නෙ වක්‍රාකාරයෙන් රුසියාවට ආයුධ සැපයීමක් ද මන්ද වෙන්නෙ..
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land

    1. Ukrainian Poland & some other borders are open for that
    2. Afaik most european countries have mandatory military training. Probably the same in ukraine
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,258
    20,804
    113
    Ppl always take Victims' side even though they may be wrong here!...
    Oka aluth deyakma kiyannath ba. US walatath Vietnam aya oya wage karala tiyenawalu. Godakma military power nati ekai minissu taman kalin gewapu life style satisfied num Eka aye gannai ehema tamai fight karanne. Even in Sri Lanka against sudda
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    most powerful man in the earth
    Putin in depression it seems
    RUS forces have to finish invade in upcoming week or it will be like what happened to the US in Vietnam
    Own a extraordinary army and firepower doesn't help
    This war will be historic
    The bugger and his gang got personally sanctioned by the EU. Must be fucking depressed. lol
     
    Grogu

    Active member
  • Dec 12, 2020
    82
    147
    33
    Screenshot 2022-02-27 195041.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    චෙච්නියන් sf එකයි ටැංකි 56ක කොන්වොයි එකම උන්ගේ ජෙනරාල් එක්කම මරල