රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Bigspin

Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON
    Looks like shit about to get real very soon. Russians seems changing their approach. 17 miles long convoy heading towards Kyiv with heavy equipment.
    Screenshot_2022-02-28-23-46-08-39_3aea4af51f236e4932235fdada7d1643_compress31.jpg
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    How? They have a right to support any nation they like. Russia may not like it, but Ukrain is an independent country. Like we are extremely close with China although India doesn't like it, they will not invade us because of our choices no?
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    How? They have a right to support any nation they like. Russia may not like it, but Ukrain is an independent country. Like we are extremely close with China although India doesn't like it, they will not invade us because of our choices no?

    If china threatens India by saying that they will host nukes in Sri Lanka, they might attack us.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    If china threatens India by saying that they will host nukes in Sri Lanka, they might attack us.
    True. But Ukrain doesn't have nukes. Putin always wanted a regime change after his puppet president got ousted in Ukraine. I don't think he expected this much of backfire from the rest of the world tho
     
    • Like
    Reactions: wingman

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    yudde nam dinai monahari gahala. itapasse uda balan inna wenne
    batu khan russia walata gehuwa 1200 ganan wala, russia kewa kemak.. anthime russia walata sidda una pay karanna batu khanlata...
    napoleon gahagena giyaata passe france oya katta kewa, ww1n pase germanya ehema uda alan idiya witarak neweyi apassata salli gewannath una war expenses. not 1st time... lesi ne ape ratawal wage neweyi un owata lasti purudu wenna yudda karanawa neweyi itin. wenna puluwan badma dewal wela tiynwa russia walata loka ithihaase purama...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,283
    15,862
    113
    සුද්දෝ රුසියාවට මොන sanction දැම්මත් උන් ගාණක් නැතුව වැඩේ නවත්තන්නේ නැතුව දිගටම කරන් යනවා..මාරම රටක් යකෝ..😅
     
    • Like
    Reactions: MangoPearsApple

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    උන් නම් පාන් පුච්චන් කයි ,සුද්දන්ට තමයි ඒකත් නැති වෙන්නෙ පුටින් ගෑස් කපපු ගමන් 🤭🤭
    මොකෝ බැල්ලියෙ අද මෙන්ශන් කරල නැත්තෙ. බලපන් දැන් එකින් එක බලන්න එපායනෙ. ඒස වැඩ කරන්න එපා පොන්ස් වැඩක් කරනව නන් හරියට කරපන්කො ලෝකල් පුටින් වගේ නැතුව.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,892
    113
    සේදවත්ත
    ඔය ගිය සතියේ නේ? දැං අවුලක් නැනේ?
    ජනලිසිට් ෆෝරම් එක්ක තිබ්බා උන් ආයේ ගහන්න අරන් . නිකං ආතල් ගන්න සීන් එකක් සාම සාකච්ඡා යන අතරේ .