රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    Ow

    A

    Aththa ! Habai eka me welawe Russian miscalculation eka wahanna Iraq war gana kiyanna epa bn. Un hithuwe minimum resistance thiyei kiyala. Habai adath no progress kiyala ne kiyanne. Boarder ekken Eha ratata gahana ekai nikan base wala idan karanna war ekai dekak ne. Habai Russian plan eka thiyenne ma minimum casualties and minimum disruption to civil life and civil casualties wade karann wage. Unge a approach eka hari.... west Thawa provoke Karane kohoma hari civil casualties wadi karanna. Russian un eka danna nisa thama slow progress is better wage inne.
    Ow atta.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මේක අප්ඩේට් කර කර හිටිය එකා කෝ.. ඌට පූටින් බෝම්බයක් වත් ගැහුව ද 🤔 🤔 🤔
    eka eka kelani higanno awane ban. unta epa wela yanna athi. EK kiyanne mokadda forum kiyanne mokadda discussion thread ekak kiyanne mokadda danne nathi nugaththu Rs.3 internet aran forum wala laggama puduma wadayak..
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    iraq walata enna kalin middle east bases tibba US lage.. anyway logistics wala aulak neweyine une bro, gehille thama aula une.. US lata lokema cover wena wdiyata tama bases established krala tiyenne..

    main-qimg-4b6a68e8823b3c99ecf30c4acfff6412
    Ow Iraq war ekke logistics Aulak giye kiyala man kiuwe naha... Russia Ukraine wala logistics Aulak thiyanawa kiyala man kiuwe. Oni tharam ekata videos and articles athi bn. Oya base thibba kiyala aththa.. habai next boarder country ekata gahaddi... RUS hithuwe Crimea wage not much resistance kiyala. Habai eka ehema une naha... nikan armored vehicle walata fuel wath naha kiyala media wala and SM wala thibba. ekai man kiyanne logistics WALATH aulakuth thiyanawa kiyala capital eka allanna bari wenna.. mechchara dawas. Rus - Ukraine war ekke gahille kisima Aulak naha... regime change karanna wage ne yanne ithin civil casualties wadi karan baha... ANIKA minimum civil casualties and destruction to property gahuwe mechchara kal. RUS oka well thought decision ekak bn... eka hari.. 100%. Wester media provoke karaddith arun thama echchara aggressive wenne nathuwa inne ekai...
     
    Last edited:
    • Like
    Reactions: Jasonbrody

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මේකේ අන්තිම ටික බලහන්කෝ මුන්ට වඩා බොරු කරන ජාතියක් හම්බවුනොත් අටපට්ටමට කියපන්🤣.බොරුවෙන්ම අනුකම්පාව ගන්න හදන්නේ මුන්🤣.

    https://southfront.org/russia-to-respond-to-kievs-information-war-with-high-precision-weapons/

    බලහන්කෝ ඉතින් මේ වගේ ඇත්ත කියන ජාතියක වාර්තානේ සමහරක් කට්ටිය විශ්වාස කරන්නෙත්😜😆


    https://www.serendibpuwath.com/දියණියට-සමුදෙන-යුක්රේන/

    තව බොරුවක් මාට්ටු🤣.කාවද මේ රවට්ටන්නේ🤣


    මේකත් බොරුවක්ද😂
    https://www.serendibpuwath.com/යුක්රේනයට-ප්රහාරක-යානා/

    ------ Post added on Mar 2, 2022 at 1:58 AM
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    iraq walata enna kalin middle east bases tibba US lage.. anyway logistics wala aulak neweyine une bro, gehille thama aula une.. US lata lokema cover wena wdiyata tama bases established krala tiyenne..

    main-qimg-4b6a68e8823b3c99ecf30c4acfff6412
    china walath us base ekak tiyeda




    ------ Post added on Mar 2, 2022 at 3:07 AM
     
    Last edited:
    • Sad
    Reactions: pjgprabath

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    ලිදෙන් වතුර නොගත්තට ලිද අයිති මිනිහට පාඩුවක් වෙන්නෙ නැ, ඕන නම් අමතර අදායම අඩුවෙයි එච්චරයි

    මෙන්න ඇරෝගෙ ආදායම. කවදාවත් අඩුවෙන්නෙ නෑ. 🤭🤭

     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    china walath us base ekak tiyeda




    ------ Post added on Mar 2, 2022 at 3:07 AM

    wion indian propagnda channel balanna epa ban... oyita hodai cnn balapan... meke @hichchiputha dala tibba telegram channel1k real update ena1k... fake news walata ahu wenna epa itin.. mama dekke ude hiru tv1 kiyanawa cnn bbc walin kiyana ewa ehemmama gedi pitin.. war1k weddi eka side1kin mulu lokema news control kraddi un kiyana de ehem pitinma ganna epa itin... ahinsaka minissu koti ganan meruwa US kaarayo loke watema ratawal 30gaanaka.. dekkane syrian iraq wala ehema kala winase pahu giya kaale.. kawuru kalath winaase winaasemayi..
    china wala military base1k neweyi military presence(30>) neda tiyenne.. map1 dala tiyenwa side1...
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    wion indian propagnda channel balanna epa ban... oyita hodai cnn balapan... meke @hichchiputha dala tibba telegram channel1k real update ena1k... fake news walata ahu wenna epa itin.. mama dekke ude hiru tv1 kiyanawa cnn bbc walin kiyana ewa ehemmama gedi pitin.. war1k weddi eka side1kin mulu lokema news control kraddi un kiyana de ehem pitinma ganna epa itin... ahinsaka minissu koti ganan meruwa US kaarayo loke watema ratawal 30gaanaka.. dekkane syrian iraq wala ehema kala winase pahu giya kaale.. kawuru kalath winaase winaasemayi..
    china wala military base1k neweyi military presence(30>) neda tiyenne.. map1 dala tiyenwa side1...
    කෝ බං මේක update කරන්නේ නැද්ද?
     
    • Like
    Reactions: usa_nihaal

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    නොදකින් මේ වගේ thread😐 හරියට match එකක් update වෙනවා වගේ.. සමහරුන්ට අපේ රටේ තිබ්බ යුද්ධ මතක නෑ මේවා බල බල ආතල් ගන්නවා
    🤣🤣🤣
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    හොයලා බලපන්. ඇත්තක් ඇති.
    ඔතන අමුතු කතාන්දරයක් තියෙන්නේ. අප්‍රිකානු රටකින් ගේන කුලී හමුදාවක් කොකේෂියානු රටක් නායකයා මරන්න දාන්න. අමු ගොනෙක් වෙන්න ඕනේ. කිසිම ප්‍රායෝගිකත්වය ක් නැහැ පෑලැන් ඒකේ. රුසියාවට රුසියන් ස්පාටන්ස් වීම් එකක් බස්සලා ලස්සනට කරන්න පුළුවන්. SpetsnaZ ලා ගැන කියන්න ඕනේ නැහැනේ. සීල් ටීම් 6 වගේ තමා. අනිත් කාරනේ කිසිම එකෙක්ට නොදැනෙන්න SVR ඒජන්ට් කෙනෙක් දාලා වැඩේ දෙන්න පුළුවන්. අනිවා අරුගේ ප්‍රධාන කවුන්සිලයේ එකෙකුට වඩා ඇති SVR ඒජන්ට්ලා.

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113

    Russian airborne troops land in Kharkiv: Ukraine army​

    Russian airborne troops have landed in the eastern city of Kharkiv, the Ukrainian army says, adding that there were immediate clashes.

    “Russian airborne troops landed in Kharkiv… and attacked a local hospital,” the army said on messaging app Telegram. “There is an ongoing fight between the invaders and the Ukrainians.”
     
    • Like
    Reactions: PHBhagya

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    Meke inne malapretha Russian supporters tika berid rusia yawanna issarahata gihin un wenuwen gammen Ukrainian walata gahai ehema MODA HARAK SET EKAK 😅😅man nam kamtiy tawa tika kalakin lakawathwth nuke karanwata jara sinhalun LOKEN WADA WENNA ONE 😊👍
    ai uba kalu ketha kaberian ekekda? sinhalayek neweida?

    ලෝකේ 2 ලොකුම හමුදාව
    තාම කියෙව් අල්ලගන්න බෑ
    පුට්න්ට මල පැනල ක්ලස්ටර් බෝම්බ හිටං දාල
    දැන් ගානට ප්ලේස් එක හදල දෙනවා රුසියාවට උපරිමෙන් කෙලොගන්න
    යුක්රේන් අල්ලලා හමුදාව ආපසු එනකොට පුටින්ව ක්රෙම්ලිනයෙන් එලවල තියෙයි මෙහෙම ගියොත්
    ජෝකර් මැරුවා කියල යුක්රේන් යටත් වෙන එකක් නම් නෑ උන් තවත් ගහයි
    අන්තිමට ඇමරිකන් කාරයෝ වියට්නාමේ කෑවා වගේ වෙයිද ?
    හොද මුනියා එත් දැන් වයසයි
    නාකින්ට දැන් බෑ
    ලෝකෙම එහෙමයි
    මෙහෙත් එහෙමනෙ
    ඇමරිකන් නම් තවත් කුජීතයි
    අමෝ අමෝ මෙන්න යුධ කෝච් කෙනෙක් බයෙත් බෑ. ඔබතුමා රසියන් යුධපති උනා නම් දවසෙන් උක්‍රෙන් අල්ලයි නෙද.
     
    Last edited: