Economy collapse එකක මුල් අවදිය දැන් අපි අත්විදිනවනේ.අවසානෙත් ඉතින් වැඩි දුරක් නෑනේ යන විදිහට.
මේ ගැන දන්න කියන හොයල බලපු කිරියන්ස්ල ටිකක් දැනුම බෙදා හදා ගමුද?
කොහොමද පුවුලේ මිනිස්සුයි තමුනුයි බේරෙන්න හිතාගෙන ඉන්නේ ඉස්සරහට එන අමාරු කාලෙන් collapse 1කකට පස්සේ ?
මේවා තමයි හොයලා බලපුවම ලොකුවටම ජන ජිවිතයට බලපාන දේවල්
Food Shortages
Crime Increases
Militaristic Rule
Paper Currency Becomes Worthless
Large Scale Migrations
Utility Interruptions
Limited/No Police/Health/Fire Services
No More Disaster Relief
A New World/Recovery
රට අතරල යන්න උනත් ඒ කාලෙට flight/airport operate වෙයිද ?
ඉස්පිරිතාල ,බෙහෙත් ??
බැංකු වල fixed වලට මොනව වෙයිද ?
සමහර රටවල පොලිසියට කොන්ට්‍රෝල් නැති කල්ලි ගොඩක් හැදිලා පාරක්වත් බහින්න බැරි සීන් එකක් තමයි තිබිල තියෙන්නේ.
වීඩියෝ එහම තියේ නම් ලින්කුවත් මේකේ දාන්න. ජය වේවා !!