Economy collapse-Prepare in advance

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Sola power - Done
    Store Fuel - Done
    Electric Car - In progress
    Transfer FDs to Non Fiat Assets - In progress
    Store Food & Essentials - In progress
    Crypto Mining - Under Consideration
    Home Security ( surveillance + GSD Dogs) - In progress
    Green House (grow vegetables & fruits) - In progress

    What else guys??
    Store Fuel - Done

    meka kare kohomda ban hena risk wadak ne kochcrak gaththda
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    the purge GIF
    In progress
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    වෝටලෝක්ඩ් රටක් නිසා වෙන රටවල වගේ මහපරිමානෙන් රටෙන් පිටවෙන්න බෑ එයාක්රාෆ්ට් කැරියර් එකක් වගේ ඇවිත් සිංහලු ටික පටවන් ගියොත් ඇරෙන්න

    කැරැල්ලක් ඇතිවෙන්න ඉඩ තීනවා
    එහෙම උනොත් උපරිම සහයෝගය දෙනවා
    ane ban uswatakeyiya pavithra
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Purge වගේ වෙනව.
    දැන්ම අවි ආයුධ රැස් කරලා තියාගන්න ඕනි.
    තැරි බයියෝ 4 5ස් දෙනෙක් ඉන්නවා බාවලා දාන්න ඕනි ලිස්ට් එකේ.
     
    • Haha
    Reactions: inspiron

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,798
    49,084
    113
    සේදවත්ත
    මේ ප්‍රශ්නය ලේසියෙන්ම විසදන්න‌ පුළුවන්. මාලදිවයිනෙ වැඩ කරන උන්ව උදාහරණ යකට ගනින්. උන් 95% සල්ලි එවන්නෙ උන්ඩියල් කරලා. එහෙ තියෙන ලංකා බැංකුව මෙලෝ රහක් නැහැ. සල්ලි එවන්න ගියාම රේට්ස් අඩුයි. තව ෆී එකකුත් ගන්නවා.

    ඉස්සර ඉදන්ම හැමෝම එවන්නෙ උන්ඩියල් කරලා. දැන්නම් රේට්ස් ගොඩක් වැඩි නිසා උන්ඩියල්ම තමයි.

    මාලදිවයිනෙ 20000ක් ලංකාවෙ උන් වැඩ කරනවා‌. අවම ඩොලර් 800ක් වත් ගන්න උන් ඉන්නෙ‌ . ඩොලර් 3000, 4000 හැම මාසෙම එවන උන් අම්බානට. සාමානය එකෙක් 1000ක් බැංකු හරහා එව්වොත් 20000000ක් 20 මිලියන්.

    අනික් රටවල් වල ඉන්න උනුත් බැංකු හරහා සල්ලි එව්වොත් රට මාසෙන් ගොඩ.

    හරි රේට් දීලා. ෆී එකක් ගන්නෙ නැතුව. එවන උන්ටත් ඩියුටි ෆී කෝටා වගේ සීනි බෝලයක් දෙකක් දුන්නා නම් කොහෙන්වත් ලෝන් ගන්න ඕනි නැහැ.
    ඩොලර් 800 මෙහෙ එවන්න ජීවත් වෙන්නේ කෝමත එහේ .
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,623
    522
    113
    ලන්ඩන් වත්ත
    Sola power - Done
    Store Fuel - Done
    Electric Car - In progress
    Transfer FDs to Non Fiat Assets - In progress
    Store Food & Essentials - In progress
    Crypto Mining - Under Consideration
    Home Security ( surveillance + GSD Dogs) - In progress
    Green House (grow vegetables & fruits) - In progress

    What else guys??
    Fuel store kare kohomada. nikanma cans walata pirewwada
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,798
    49,084
    113
    සේදවත්ත
    පුලුවන් තරම් වවන්න ගෙවත්තේ
    සල්ලි තියේනම් ණල ලිදක් බයෝ ගෑස් එකක් වහාම හදාගන්න
    කාර් බැට්‍රියක් ගන්න , එක්ස්ටනල් චාජින් සිස්ටම් එකක් හදාගන
    සෝලා ගහන්න බලන්න ඒත් බඩු නෑ මාක්ට් එකේ ඔක්කම ගිහින්
    රත්‍රන් ගන්න, සල්ලි වල අගය අඩු වෙනවා
    බිට් කොයින් ඕල්ට් කොයින් ගන්න අනාගතයට
    බටපොල ඇන්ටනාවක් ගන්න
     
    • Love
    Reactions: Kolama