Breaking News - Gazette to be issued tonight suspending 600 non-essential imports

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    රුසියාවෙ පුටින්ට වෙන වෙන රටවල් වලින් සම්බාධක දානවා.

    නොංජල් කටින් පුටින් නන්දරේ ඌ ඌටම සම්බාධක දාගන්නවා.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම හරි කරලා තෙල් ටිකයි ලයිට් දෙනෝ නම් එත් ඇති බන් මේ වෙලාවේ. මිනිස්සු අනාත වෙලා ඉන්නේ පව් බන්. එහෙන් පය 5 ක් කියන්නේ ෆ්රිලාන්ස් කරන අපේ සෙට් එක , WFH තාම හුගක් කම්පැනි වල. උනුත් අනාතයි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    දැනටමත් ඕඩර් කරපු Aliexpress බඩුත් තහනම් වෙනවද ?? ඉලෙක්ට්‍රොනික් බඩු ?? :(
     
    • Wow
    Reactions: Hasitha22