Can we impose sanctions on Russia?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔව් බං පුලුවන්

    Laugh Reaction GIF by GIPHY News
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පුළුවන්…උන්ගේ වැල බලන එක නවත්තල 🤭
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    තෙල් කරන්ට් නැතුව නේද ඉන්නෙ? තව මොනවද නැති කර ගන්න ඕනි? 😅
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    උක්රෙන් උන් ගේම ගහද්දි ලෝකෙන්ම එක එක සම්බාදක අවහිර වර්ජනය කරද්දී හිතුන නේද සින්හලුන්ටත් පුළුවන් කියල ?

    අපිට උන්ට දැනෙන්න දෙයක් කරන්න බෑ බන්
    මතකනේ අස්බෙස්ටෝස් ඉම්පෝර්ට් තහනම් කරලා තේ වලට කෙලොගත්ත හැටි

    රෂියන් ගැහුවත් අපිව දවසෙන් අල්ලයි
    මොකද සිවිලියන් රෙසිස්ටන්ස් එක නිල්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මතක ද සිරා ගෙ කාලේ asbestos තහනම කරලා අපේ තේ වල මොකක්ද සතෙක් ඉන්නවා කියලා රුසියන් උන් තේ ban කරා. ආපහු asbestos තහනම අයින් කරලා තේ කොළ තහනම අයින් කරගත්තේ.