රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,235
    4,031
    113
    ඇට්මස් ෆියර් එකට රුසියාව ගියේ යුරී ගගාරින් කාලේනේ . මම කියන්නේ එතනින් එහාට . හදට, අගහරුට අඩුම ලෙගෝ එකක්වත් යවාල නෑ.
    උබේ සිංහල වලින් තේරෙන්නෙ උබ අඩු කුලේ එකෙක් වගෙ ,no point of arguing 😂😂. I am sorry 😂😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,890
    113
    සේදවත්ත
    අහක යන රොකට් එකක්ද මන්ද බන්ගලියොන්ගෙ නැවකට වැදිල එකෙක් මැරිල

    ඕම හැම රටකම වෙසල් වලට මිනිස්සුන්ට රශියන් ආමි එකෙන් ගහන එක හොදයි මම නම් කියන්නේ .

    උබේ සිංහල වලින් තේරෙන්නෙ උබ අඩු කුලේ එකෙක් වගෙ ,no point of arguing 😂😂. I am sorry 😂😂
    එතනින් එහාට කරපු දෙයක් කියපන් ඉතින් 😂😂
    ------ Post added on Mar 3, 2022 at 11:05 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ සිංහල වලින් තේරෙන්නෙ උබ අඩු කුලේ එකෙක් වගෙ ,no point of arguing 😂😂. I am sorry 😂😂
    ඕකෙන් එන්නෙ අර @skymicro කියන බුරුව බන්, ඔහේ දොඩෝනව විතරයි මෙලෝකෙ හරයක් නැ..🤭
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඇට්මස් ෆියර් එකට රුසියාව ගියේ යුරී ගගාරින් කාලේනේ . මම කියන්නේ එතනින් එහාට . හදට,
    එරෝෆලයිට් නම් යන් අනික් උන් ගන් නෑ. අනික් එයා ලයින් වැඩ රුසියාවට. රුසියාවට අවුලක් නෑ . ඉස්සරට අනික් උනුත් වර්ජනය කරයිද නැද්ද තීරණය වෙන්නේ ජාත්යන්ට්තර සම්භාදක මත

    පරන නිව්ස්. දැනටම නාස එක රශියන් ත්‍රස්ටස් මාරු කරන්න ක්‍රමයක් හොයනවා 😂😂😂 . යුරි ගගාරින් ගියාට පස්සේ අහස් කූරක් යවාගන්න බැරි උන ජාතිය
    ------ Post added on Mar 3, 2022 at 10:43 AM

    අඩුම ලෙගෝ එකක්වත් යවාල නෑ.

    1969 හඳට ගිය උඹේ මහ ලොකු අැමරිකන් කාරය අඩුම ගානේ 2022 වෙනකොට අඟහරුවත් පය ගහන්න යන්න ඵපැයි..කාේ මහලොකු අැමරිකන් කාරයගේ වැඩ?🤣🤣
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    ඇට්මස් ෆියර් එකට රුසියාව ගියේ යුරී ගගාරින් කාලේනේ . මම කියන්නේ එතනින් එහාට . හදට, අගහරුට අඩුම ලෙගෝ එකක්වත් යවාල නෑ.
    මොකෙක්ද බන් උබ? කියන්නේ බෙලරූස් කියලා. පලකෝ aviation museum එකකට roscosmos project ටිකක් බලන්න. හදට මුලින්ම රොකට් යැව්වේ උන් සිකුරු ගවේෂණය තනිකර උන්. Space stations development and ISS planing උන්. ISS orbital control උන්. අනික මේ ඇමරිකන් නිවුස් ඒජන්සි වලින් මවන බොරු තොරතුරු උඩට ගේන්නේ. අඩුම ගානේ රුසියාව ISS අත් ඇරියොත් ඇමරිකාවට emergency exit planඑකකූ වත් නැහැ. අනික තාම NASA roscosmos අතර මුකුත් ගැටළුවක් නැහැ. Elon musk කාරයා මීඩියා ඇටෙන්ෂන් ගන්න මවන බොරු නිවුස් උබ විශ්වාස කරනවා.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    අහක යන රොකට් එකක්ද මන්ද බන්ගලියොන්ගෙ නැවකට වැදිල එකෙක් මැරිල

    යුක්රේන් කාරයෝ russian landing ship 1kata ගහපු එක නේද? මම දැක්කා යුක්‍රෙන් ලොක්කේක්ම Twitter ඒකේ දාලා තියනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,890
    113
    සේදවත්ත
    1969 හඳට ගිය උඹේ මහ ලොකු අැමරිකන් කාරය අඩුම ගානේ 2022 වෙනකොට අඟහරුවත් පය ගහන්න යන්න ඵපැයි..කාේ මහලොකු අැමරිකන් කාරයගේ වැඩ?🤣🤣
    රෝවර් එක යැව්වේ රුසියන් කාරයොද
    2035 -40 අගහරු යන්න ෆිසිබිලිටි ස්ටඩි කරනේ දැන් රුසියාවද 😂😂😂 . උන්ට හදට යන්න කියපන් ඉස්සල්ලා සැටලයිට් කක්ශගත කර කර ඉන්නවා
     
    • Like
    Reactions: Master malli

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1969 හඳට ගිය උඹේ මහ ලොකු අැමරිකන් කාරය අඩුම ගානේ 2022 වෙනකොට අඟහරුවත් පය ගහන්න යන්න ඵපැයි..කාේ මහලොකු අැමරිකන් කාරයගේ වැඩ?🤣🤣
    රුසියාව නැත්තන් අරකත් බිම, දිශාව පාලනය කරන්නෙ රුසියාව.. ඕන්න හදට ගිය සුද්දගෙ කෙරුවාව ,ඕවට තමයි ට්‍රම්ප් හොදට දෙසුවෙ සල්ලි කනව මෙලෝකෙ ප්‍රයෝජනයක් නැ කියල.🤭🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,890
    113
    සේදවත්ත
    මොකෙක්ද බන් උබ? කියන්නේ බෙලරූස් කියලා. පලකෝ aviation museum එකකට roscosmos project ටිකක් බලන්න. හදට මුලින්ම රොකට් යැව්වේ උන් සිකුරු ගවේෂණය තනිකර උන්. Space stations development and ISS planing උන්. ISS orbital control උන්. අනික මේ ඇමරිකන් නිවුස් ඒජන්සි වලින් මවන බොරු තොරතුරු උඩට ගේන්නේ. අඩුම ගානේ රුසියාව ISS අත් ඇරියොත් ඇමරිකාවට emergency exit planඑකකූ වත් නැහැ. අනික තාම NASA roscosmos අතර මුකුත් ගැටළුවක් නැහැ. Elon musk කාරයා මීඩියා ඇටෙන්ෂන් ගන්න මවන බොරු නිවුස් උබ විශ්වාස කරනවා.
    දැන් උන් ඔය ඔක්කම පැලෑන් කරලා හදලා උන්ම කුඩු කරන්න යන්නේ ඇයි .
    ඇමරිකාව රුසියාවවෙන් ගන්න පුලුවන් උපරිම වියදම කරලා iSs එක හදාගත්තා එකේ ටෙස්ටින් කරන්නේ වැඩි හරිය නසා එක. කෝ ඉතින් රුසියාවට හදට යාගන්න බැරි උනා අඩුම රෝවර් එකක්වත් යැව්වේ නෑ . කොටින්ම චීනෙ රෝවර් එකක් යැව්ව . උන්ට ඇට්මස්ෆියර් එකේ iss එකෙන් එහාට දෙයක් කරගන්න බෑ . සල්ලි නෑ තියන සල්ලි වලින් තුවක්කු හදනවා .

    එලෝන් කාරය මීඩියා ස්පොයිලර් එකක් 😂😂😂 එනම් නසා එක උගෙන් රීයුසබල් රොකට් ගන්නේ අහවල් එකටද රුසියාව ගනන් ඉස්සුවම රොකට් වල. කොටින්ම ඌ ගයිඩඩ් ලැන්ඩින් හිටන් හැදුවා . Iss එකෙත් ත්‍රස්ටස් වෙනස් කරන්න බලනවා රුසියාවේ බලපෑම් නිසා .
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,882
    113
    Speed force

    තාම nasa එක වැඩිපුරම use කරන්නේ Russian rocket තමයි බං. Cost efficient / storage එක වැඩි. නැතුව Elon ගෙ ඒවා නෙවේ. කොහොමත් ISS එකේ 2024 වෙනකම් විතරයි ගිවිසුම් ගහලා තිබ්බේ. නාසා එක එක 2030 වෙනකම් මේ ලඟදි වැඩි කරන්න හැදුවේ. උබට Russia එක්ක අවුලක් තිබ්බ කියල උන්ගේ achievement වෙනස් කරන්න බැ. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝවර් එක යැව්වේ රුසියන් කාරයොද
    2035 -40 අගහරු යන්න ෆිසිබිලිටි ස්ටඩි කරනේ දැන් රුසියාවද 😂😂😂 . උන්ට හදට යන්න කියපන් ඉස්සල්ලා සැටලයිට් කක්ශගත කර කර ඉන්නවා

    35-30 නෙමේ බන් 2025යන්ඩ උන්නෙ, 2000 විතර ඉදන් කියෙවුවෙ, දැන් 15 ඉස්සරහට දාල .. අර කෙල්ලට නෙමේ කෙල්ලගෙ ළමයට තමයි දැන් අගහරුවලට යන්ඩ වෙන්නෙ ඒ ළමයගෙ ළමය උනත් පුදුම වෙන්ඩ එපා..🤣🤣🤣🤣🤣🤣
    දැන් උන් ඔය ඔක්කම පැලෑන් කරලා හදලා උන්ම කුඩු කරන්න යන්නේ ඇයි .
    ඇමරිකාව රුසියාවවෙන් ගන්න පුලුවන් උපරිම වියදම කරලා iSs එක හදාගත්තා එකේ ටෙස්ටින් කරන්නේ වැඩි හරිය නසා එක. කෝ ඉතින් රුසියාවට හදට යාගන්න බැරි උනා අඩුම රෝවර් එකක්වත් යැව්වේ නෑ . කොටින්ම චීනෙ රෝවර් එකක් යැව්ව . උන්ට ඇට්මස්ෆියර් එකේ iss එකෙන් එහාට දෙයක් කරගන්න බෑ . සල්ලි නෑ තියන සල්ලි වලින් තුවක්කු හදනවා .
    ඔව් ඔව් රුසියාවෙ ණය අඩුවෙලා ඇමරිකාවෙ ණය වැඩිවෙලා තියෙන්නෙ රොකට යවලම රුසියාව බoකොලොත් වෙලා නිසා, 🤣🤣🤣🤣ලoකාවෙ ආන්ඩු විවේචනය කරන්ඩ දාන මෝඩ පාර්ට් දාන්ඩ එපා පොන්නයො පිටරටවල්වලට..🤣🤭

    එලෝන් කාරය මීඩියා ස්පොයිලර් එකක් 😂😂😂 එනම් නසා එක උගෙන් රීයුසබල් රොකට් ගන්නේ අහවල් එකටද රුසියාව ගනන් ඉස්සුවම රොකට් වල. කොටින්ම ඌ ගයිඩඩ් ලැන්ඩින් හිටන් හැදුවා . Iss එකෙත් ත්‍රස්ටස් වෙනස් කරන්න බලනවා රුසියාවේ බලපෑම් නිසා .
    නාස එකේ සෝස් එකක් දිපන් ඔහොම කියපු තැනක් පෙන්නපන්????? රෙවෙයි පොන්නයට

    තාම nasa එක වැඩිපුරම use කරන්නේ Russian rocket තමයි බං. Cost efficient / storage එක වැඩි. නැතුව Elon ගෙ ඒවා නෙවේ. කොහොමත් ISS එකේ 2024 වෙනකම් විතරයි ගිවිසුම් ගහලා තිබ්බේ. නාසා එක එක 2030 වෙනකම් මේ ලඟදි වැඩි කරන්න හැදුවේ. උබට Russia එක්ක අවුලක් තිබ්බ කියල උන්ගේ achievement වෙනස් කරන්න බැ. :lol:
    පිස්සෙක් බන් ලකාවෙ ආණ්ඩු විවේචනය කරන්ඩ දාන මෝඩ තර්ක දාන්නෙ මේ නාසා-රුසියා වැඩ ගැන, උන් පුකෙන් හිනා වෙනව මුන් වගේ මෝඩයො ගැන.
    ------ Post added on Mar 3, 2022 at 11:37 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    7 Russian banks removed from SWIFT - https://www.swift.com/news-events/news/message-swift-community
    Russian stock market was still closed till yesterday. Open kalama drop eka dei
    උන්ගෙ කෙසේ වෙතත් යුරෝප් නම් බය වෙලා ඉන්නෙ පුටින් ගෑස් කපයි කියල, 🤭පුටින්ගෙ ගෑස් වලින් කෝපි හදාගෙන බිබි රුසියාවට බුර බුරා ඉන්න සුද්දට ,දර ලිපේ තමයි උනු කර ගන්ඩ වෙන්නෙ පුටින් ගෑස් කපපු ගමන්..🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: N A K A M U R A

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    දැන් උන් ඔය ඔක්කම පැලෑන් කරලා හදලා උන්ම කුඩු කරන්න යන්නේ ඇයි .
    ඇමරිකාව රුසියාවවෙන් ගන්න පුලුවන් උපරිම වියදම කරලා iSs එක හදාගත්තා එකේ ටෙස්ටින් කරන්නේ වැඩි හරිය නසා එක. කෝ ඉතින් රුසියාවට හදට යාගන්න බැරි උනා අඩුම රෝවර් එකක්වත් යැව්වේ නෑ . කොටින්ම චීනෙ රෝවර් එකක් යැව්ව . උන්ට ඇට්මස්ෆියර් එකේ iss එකෙන් එහාට දෙයක් කරගන්න බෑ . සල්ලි නෑ තියන සල්ලි වලින් තුවක්කු හදනවා .

    එලෝන් කාරය මීඩියා ස්පොයිලර් එකක් 😂😂😂 එනම් නසා එක උගෙන් රීයුසබල් රොකට් ගන්නේ අහවල් එකටද රුසියාව ගනන් ඉස්සුවම රොකට් වල. කොටින්ම ඌ ගයිඩඩ් ලැන්ඩින් හිටන් හැදුවා . Iss එකෙත් ත්‍රස්ටස් වෙනස් කරන්න බලනවා රුසියාවේ බලපෑම් නිසා .
    Lunacord missions යැව්වේ මරියානා අගාදෙටභවෙන්න ඇති මයේ හිතේ එහෙනම්. නාසා විතරක් නෙමෙයි roscosmos science Module දෙකකට වඩා තියනවා ISS. අළුත් science Module එකයි docking station එකයි රුසියාව ගිය අවුරුද්දේ යැව්වා. තාම commission කරලාවත් නැහැ. එහෙම තියෙද්දී
    මොන එකකටද රුසියාව ISS අත්අරින්නේ. ISS base design එක USSR. ගොඩක් modules භාගෙට හදලා තිබිච්චා. ඇමරිකාව Skylab එකෙන් පස්සේ space station හදලා තිබ්බේ නැහැ.
    Souyz tested proven design එකක්. අදටත් ලෝකේ safety අතින් souyz ඒකට ගහන්න එකක් නැහැ. හැබයි අවුරුදු පනහකට වඩා පරණ base design එකක් තියෙන්නේ. Control system ඔක්කොම fully updated. එහෙම එකක් ඇයි අත අරින්නේ?උන් නාසා එක තත්වෙටම සමහරවිට ඊට වඩා දියුණුයි. තාම close cycle rocket engine හදන්නේ රුසියාව විතරයි. ඔය මහ ලොකු මස්ක් තුමාට ඒකක්වත් developed කරන්න බැහැ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    ඇට්මස් ෆියර් එකට රුසියාව ගියේ යුරී ගගාරින් කාලේනේ . මම කියන්නේ එතනින් එහාට . හදට, අගහරුට අඩුම ලෙගෝ එකක්වත් යවාල නෑ.

    Machan most of the present day NASA and other space missions use Soyuz rockets made in Russia. This was initially developed during the moon race by Russians but early ones failed and many were killed.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    රෝවර් එක යැව්වේ රුසියන් කාරයොද
    2035 -40 අගහරු යන්න ෆිසිබිලිටි ස්ටඩි කරනේ දැන් රුසියාවද 😂😂😂 . උන්ට හදට යන්න කියපන් ඉස්සල්ලා සැටලයිට් කක්ශගත කර කර ඉන්නවා
    මොකක්ද ඕයි ඒ උත්තරේ..රෝවර් නම් චීනෙනුත් යැව්වේ..🤣