I ate 3 days old KFC chicken

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,295
    22,772
    113
    බදාදාට ඕකට ඔෆර් එකක් දෙනවා කියල උන්ගේ fb page එකේ දාලා තිබ්බා.

    8e4yDjQ.png
    ටහිකේ මේ චිකන් කෑලි 10ක් 3000ක් වෙනවද? කාත් එක්ක හරි හොද restaurant එකකට ගිහින් හොද meal එකක් ගන්න සල්ලිනෙ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,702
    1
    99,965
    113
    33
    Kalutara
    ටහිකේ මේ චිකන් කෑලි 10ක් 3000ක් වෙනවද? කාත් එක්ක හරි හොද restaurant එකකට ගිහින් හොද meal එකක් ගන්න සල්ලිනෙ.
    4 දෙනෙක්ට සවානක් කතහැකි බඩ පැලෙන්න..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,770
    27,295
    113
    36
    Mirihana
    alis.alberta.ca
    • Sad
    Reactions: Heshan Daminda

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Cancer

    Nigga i'm on a diet.I cant even eat a full banana now.stomach feels full
    ------ Post added on Mar 4, 2022 at 8:33 PM

    Haha there are hundreds of thousands of ways to die unexpectedly in Sri Lanka. Even tomorrow. The whole place is life threatening. Toxic air, water, food, exploding things, rapists and murderers roaming around, very dangerous roads are just few.

    There is no point in thinking about long term health if you live in SL. Just enjoy the moment or you will regret 😂
     
    • Haha
    Reactions: helplesser

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,572
    113
    Somewhere in this world
    බඩයනව් කියල දැන දැන දවසක් පරන කොත්තු ෆ්‍රිජ් එකෙන් අරං රත් කරල කන උන් ඉන්නව බං ගනං ගන්න එපා ඕව 🤣
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Ingiris hondai toge. School?

    One thing I learned over the time is suddas don’t need English experts from Sri Lanka. if you go to developed countries and start working in those billion dollar MNC companies, you will get to see few Sri Lankans here and there. Funny thing is, almost all of those people are from remote areas in SL, born to middle class families and went to the village school.

    This raised the question, where are my childhood friends who were polishing up their kadda the entire time? All of them are still in SL, judging each other’s grammatical correctness and messing around.

    Sri Lankan’s understanding of the English language is seriously wrong.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,278
    41,016
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    One thing I learned over the time is suddas don’t need English experts from Sri Lanka. if you go to developed countries and start working in those billion dollar MNC companies, you will get to see few Sri Lankans here and there. Funny thing is, almost all of those people are from remote areas in SL, born to middle class families and went to the village school.

    This raised the question, where are my childhood friends who were polishing up their kadda the entire time? All of them are still in SL, judging each other’s grammatical correctness and messing around.

    Sri Lankan’s understanding of the English language is seriously wrong.
    😒
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දවස් තුනෙන් මොනවත් වෙන් නෑ .. fridge එකේ එකේ ... සතියක් දෙකක් තිබ්බත් අව්ලක් නෑ fried chicken
     
    • Like
    Reactions: SK29 and olu bakka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,733
    98,785
    113
    බඩයනව් කියල දැන දැන දවසක් පරන කොත්තු ෆ්‍රිජ් එකෙන් අරං රත් කරල කන උන් ඉන්නව බං ගනං ගන්න එපා ඕව 🤣
    තව ටිකකින් ඊයෙ රෑ ගෙනාව එකේ ඉතුරු ටික රත් කරගන්න ඕනි. නුවර බෝඩිමේ ඉන්නකොට ෆ්‍රිජ් නෑ. ඒත් නරක් වෙන්නෙත් නෑ උදේට කන්න පුලුවන් රෝයල් මෝල් එකේ කොත්තුව
     
    • Haha
    Reactions: Zeuz

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,442
    4,445
    113
    Sawan එකක් ගෙනල්ලා කෑවා. රෑ වෙද්දි ඉන්න බෑ උගුරටම එනවා. එන්නෙත් එසේ මෙසේ සැරක් නෙමේ මුලු ඔලුවම පිච්චිලා යනවා වගේ සැරක්. මොන මගුලක් දාලා හදනවාද දන්නේ නෑ