ඩොලර් අර්බුදය විසඳන්නේ මෙහෙමයි | අනුර කුමාර දිසානායක

gayan.w

Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    මහ බැංකුවෙන් අහනව කියලනෙ කියන්නේ. මල මිනියකට පන ගන්නව වගේ සීන් එකක් වෙලා තියෙන්නෙ ලංකාවට. :lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,238
    21,096
    113
    අඩේ හරිම ලේසි ප්‍රශ්නයක් නේ ඇයි ආණ්ඩුව වටේ යන්නේ. මෙච්චර ලේසි ප්‍රශ්නෙකට? 🙄🙄🙄
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    ඇත්ත කතාවක් , විදේශ ශ්‍රමිකයින් ගේ එවන ඩොලර් ප්‍රමාණය නැත්තටම නැතිවෙලා වගේ තියෙන්නේ මේ ඩොලර් එක හෝල්ඩ් කරන් ඉන්න එකෙන්
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    යකෝ ....
    මහ බැන්කුවේ බුද්ධික පුතාලයි, කබ්‍රාල් බෙසික් පුතයි, කපුටාස් හිට් ද ප්ලේන් නුයි ඔක්කොමල ඔව්ව දන්න්ව.

    ඕකුන්ගේ ලමග නෑයෝ තම යකෝ ලන්කාවේ කලු සල්ලි ජාවරම කරන්නේ
    උන්ට මේක මේ විදියට තියන එක ඩොලර් උල්පතක් .
    බොරු නම් අහල බලපන් මහ බැම්කුවෙ වැඩ කරන එකෙක් ගෙන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බන් මොකුත් කියල නැනෙ, ඕක තමයි අපි කියන්නෙ ජෙප්පො බුරන්ඩ විතරයි ඉන්නෙ කියල ..උන්ට කිසීම වැඩ පිලිවෙලක් නැ,අඩුම ගානෙ ආණ්ඩුව ණය හරි අරන් ඇදන් යනව.. උන්ට ණය ගන්නවද නැද්ද කියලත් හරි හමන් තිරනයක් නැ මහ බැoකුවෙන් අහන්ඩ ඔනලු,🤣🤣🤣🤣🤣🤣

    ඇත්ත කතාවක් , විදේශ ශ්‍රමිකයින් ගේ එවන ඩොලර් ප්‍රමාණය නැත්තටම නැතිවෙලා වගේ තියෙන්නේ මේ ඩොලර් එක හෝල්ඩ් කරන් ඉන්න එකෙන්
    එහෙම එකක් නැ සෑම ඩොලරයම ලoකාවට එනව ජෙප්පො අමු බොරුව දාන්නෙ, උන්ඩියල් හරි වෙන මොන ක්‍රමේට යූස් උනත් ඒව ඔක්කොම ලoකාවට ආනයනික භාන්ඩ ව්දිහට හරි..
    ------ Post added on Mar 5, 2022 at 7:33 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395

    අම්බෝ ඔයා ඉන්නාද? මම හිතුවේ මැරිලා ඇති කියල. දැන් නම් ඇඟට ලේ ටිකක් ඉනුවා :love:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    කෝ බන් මොකුත් කියල නැනෙ, ඕක තමයි අපි කියන්නෙ ජෙප්පො බුරන්ඩ විතරයි ඉන්නෙ කියල ..උන්ට කිසීම වැඩ පිලිවෙලක් නැ,අඩුම ගානෙ ආණ්ඩුව ණය හරි අරන් ඇදන් යනව.. උන්ට ණය ගන්නවද නැද්ද කියලත් හරි හමන් තිරනයක් නැ මහ බැoකුවෙන් අහන්ඩ ඔනලු,🤣🤣🤣🤣🤣🤣

    එහෙම එකක් නැ සෑම ඩොලරයම ලoකාවට එනව ජෙප්පො අමු බොරුව දාන්නෙ, උන්ඩියල් හරි වෙන මොන ක්‍රමේට යූස් උනත් ඒව ඔක්කොම ලoකාවට ආනයනික භාන්ඩ ව්දිහට හරි..
    ------ Post added on Mar 5, 2022 at 7:33 PM
    කලින් තේ‍රඩ් එකේ යගේ ඇඳයට හැංගෙන්නැතුව උන්ඩියෙල් හරහා ලංකාවට ඩොලර් එන හැටි පොඩ්ඩක් පැහැදිල් කරපන්කෝ @erozan
     
    • Haha
    Reactions: SLK_sri and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    @erozan ඔයා පැනලා යන්නේ කවුරු එක්කද? ගොම්මං විමල් එක්කද අවලස්සන බැසිල් එක්කද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    එහෙම එකක් නැ සෑම ඩොලරයම ලoකාවට එනව ජෙප්පො අමු බොරුව දාන්නෙ, උන්ඩියල් හරි වෙන මොන ක්‍රමේට යූස් උනත් ඒව ඔක්කොම ලoකාවට ආනයනික භාන්ඩ ව්දිහට හරි..

    koheda ponnayo lankawa salli enne, thota pissuda, tho wage amu mari moda sakkili nugath ponnayek, aththa kiyapan, tho wessakatawath school giyada.

    onna aha ganin.

    Friday march 4th, mehe muslim minissu palli yana dawasa. othenta awa lankawe muslim set ekak car eke. math giye mage muslim yaluiwanta palli yanna ona nisa car eke ekka giya.

    Okun agama kiyala iwara unahama, ara car eke hitapu set eka laptop open karan monawa hari kara, math kittu una balanna. Okun on the spot salli collect karala lankawe rate ekata wada RS. 28 wediyen ewelema lankawe account ekakin gewal walata transfer karanawa. ara minissu palliya isara idan gedarata call karala ahanawa salli awada kiyala, ow kiyapu gaman methanin gewanawa. mama bala innaddi minissu 150-180 withara salli demma.

    hoyala baluwa, arun lankawe malu biz karana dial, Okun kiuwe mehen collect karana salli lankawata danne nathilu. ehen malu biz walin ena salli rotate karanawalu.

    @erozan DAN KIYAPAN SALLI LANKAWATA ENNE KOHOMADA???????????
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,812
    16,954
    113
    Kottawa
    එහෙම එකක් නැ සෑම ඩොලරයම ලoකාවට එනව ජෙප්පො අමු බොරුව දාන්නෙ, උන්ඩියල් හරි වෙන මොන ක්‍රමේට යූස් උනත් ඒව ඔක්කොම ලoකාවට ආනයනික භාන්ඩ ව්දිහට හරි..

    kohomada utto undial karama lankawata dollar enne?
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    ඇත්ත කතාවක් , විදේශ ශ්‍රමිකයින් ගේ එවන ඩොලර් ප්‍රමාණය නැත්තටම නැතිවෙලා වගේ තියෙන්නේ මේ ඩොලර් එක හෝල්ඩ් කරන් ඉන්න එකෙන්
    eananna nam ea puthee
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ko me @erozan ponnaya, kiyapanko undiyal karaha salli enne kohomada??? anika uba kohomada kiyanne """"""එහෙම එකක් නැ සෑම ඩොලරයම ලoකාවට එනව """"" math dan awuruddakata wedi lankawa salli dala. danneth naha.