ඒ ඉස්සර දැන් අපි හම්බ කරත් උන් කනවාඅපි හම්බ කරොත් අපි කනව සීන් එකේ ඉන්නෙ
මේකේ නම්බර් එක මට PM කරන්න. කවුරු හරි යාලුවෙක් වහනයක් ගන්න හොයනකොට ගම්පහින් මේ නම්බර් එක තියන වහනයක් නම් ගන්න එපා කියලා මට ඌට අවවාද කරන්න පුළුවන්.....ගෑස් ප්රශ්නෙ ගැන කියනකොට, මේක දාන්න හිතුන...
හැබැයි ඒකත් එක්කම ඩීසල් ප්රශ්නෙත් මතුවෙනව...
අත් ට්රැක්ටරයක්, ඩීමෝබට්ටෙක් හොයාගන්න බැරිවූ මොහොතක්...
View attachment 162669View attachment 162671View attachment 162670
තාම අපි හම්බ කලොත් අපි කන ඩයල් ඉන්නවා. හරිම සතුටුයි. තව ටික දවසකින් හම්බ කරලා පස් කාපන්chande dunnama okkoma karala dei kiyana mind eken wenas wenna..
job/business wenas karala thamange adayama wadi kara ganna balanna.. bari nam rata yanna..
මගෙම්ම කෙවිට ඉල්ලගෙන මටම කෙලින්නද හදන්නෙ....මේකේ නම්බර් එක මට PM කරන්න. කවුරු හරි යාලුවෙක් වහනයක් ගන්න හොයනකොට ගම්පහින් මේ නම්බර් එක තියන වහනයක් නම් ගන්න එපා කියලා මට ඌට අවවාද කරන්න පුළුවන්.....![]()
ගෑස් ප්රශ්නෙ ගැන කියනකොට, මේක දාන්න හිතුන...
හැබැයි ඒකත් එක්කම ඩීසල් ප්රශ්නෙත් මතුවෙනව...
අත් ට්රැක්ටරයක්, ඩීමෝබට්ටෙක් හොයාගන්න බැරිවූ මොහොතක්...
View attachment 162669View attachment 162671View attachment 162670
ගෑස් ප්රශ්නෙ ගැන කියනකොට, මේක දාන්න හිතුන...
හැබැයි ඒකත් එක්කම ඩීසල් ප්රශ්නෙත් මතුවෙනව...
අත් ට්රැක්ටරයක්, ඩීමෝබට්ටෙක් හොයාගන්න බැරිවූ මොහොතක්...
View attachment 162669View attachment 162671View attachment 162670
හ්ම්...හ්ම්...Presea eka neda![]()
හ්ම්...හ්ම්...
අමාරු කාල වල, අමාරු තීරණ ගන්න වෙනව....
ප්රෙසියලවර් දැක්කොත් මාව රිපෝට් කරනව....![]()

ඕකට දෙන වද ටික හරියට දැක්කොත්, මේ පළාතෙ එකෙකුටවත් ප්රෙසිය විකුණගන්න හම්බවෙන්නෙ නෑ...Gampahen Blue color Presea ganna epa kiyanna one danna ayata![]()