ඔය logic එකෙන් බැලුවොත් රනිල්, සජිත්, අනුර ඔක්කොම ඔය බෝට්ටුවේ නේද? වහල්ලු වෙන්න එපා 225 ගෙදර යවන්න ඔක්කොමලා එකතු වෙමු. මුන් යවලා අනිත් හොරු ටික ගෙනවා කියලා මේ රට හදන්න බැහැ.හැබැයි ගහල පැන්නුව එකෙක් නැවත බලයට ගේන්න උන මහන්සිය නිසා ඔය කට්ට කන එක පාඩුවක් නෑ . කාගෙන විකාගෙන හපාගෙන ඉන්න එකයි හොද (2)