Otara lept.😐😐

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,957
    1
    50,173
    113
    ප*යාගල
    sorry.com
    1646728173574.jpg
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    කතාව ඇත්ත. අපි ලෝකෙට දෙන පණිවිඩය නම් අන්තිමයි. පිට මිනිස්සු බුද්ධාගම ගැන හිතන්නේ මොනවද.? ඇත්තු බලෙන් කැලෙන් අල්ලන් ඇවිත් දස වද දිදී .දම්වැල් දාලා . හෙණ්ඩුවෙන් ඇන ඇන කරඩුව බලෙන් වැඩම්වනවා . ඔටරා උරෙක්ව මරන් කැවට කමක් නැහැ එක ඔටරා ගේ පව . මොකද ඔටරා දිහා බලල මිනිස්සු බුද්ධාගම ඉගෙනගන්නේ නැහැ නේ. බුදුන්ගේ ධාතු තියෙන මලිගාවෙත් මෙහෙම තිර්සන් වැඩ බෞද්ධ හාමුදුරුවන්ගේ ආශීර්වාදයෙන් වෙන එකයි කැත. දවසක් මම මගේ ජර්මන් යාලුවෙක් එක්ක ගංගාරාමෙට ගියා . එතන ඇතෙක්ට බිම දාගෙන අත්ගොව්වෝ දෙන්නෙක් මිනිස්සු බලන් ඉඩදීම ගහනවා., ලොකු උනාට පොඩි සත්තු. වයස 15ක් වගේ ඇති කියල එතන කෙනෙක් කිව්වා. මගේ යාළුවා බඩු ගහන වලියට බර හොඳට බොන හයේ හතේ ඩයල් එකක්. ඒක බලන් ඉන්න බැරුව ඌ කෑ ගැහුවම තමයි අරුන් ගහන අනින එක නැවැත්තුවේ. මයේ යාළුවා එතන බිම වාඩි වෙලා කඳුළු පුරවාගෙන ඇඩුවා සැහෙන්න වෙලාවක්.

    ඊට පස්සේ මාසෙම වගේ තමයි අර නායක හාමුදුරු නමක්ව පොලේ ගහලා පන්සලේ ඇතෙක් මැරුවේ.
     
    ඒක නම් ඇත්ත බන් සත්තුන්ට වද දෙන එක දරාගන්න අමාරුයි මටත්
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,213
    10,878
    113
    NWP
    ධර්මය ඇත්තේ - ඒ් පිළිබදව ඒකිනෙකා හා වාද කර ජයගැනීමට නොව ජීවිතාවබෝධය පිණිසමය.
    සියල්ලෝ ධර්මාවබෝධය ලබත්වා.....!!
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,439
    4,440
    113
    බල්ලොන්ට වද දිදී ඇදගෙන යන්වා නම් ඒකත් නවත්තමු අලි ඇත්තුන්ට වද දිදී පෙරහැරවල් වල ගෙනියනවානම් ඒකත් නවත්තමු. හැමෝම එක එකාගේ වැරදි පෙන්න පෙන්න ඉන්නවාට වඩා තමන්ගේ පැත්තට හැරිලා තමන්ගේ අතින් වැරැද්දක් වෙනවානම් ඒක නවත්තන එක තමයි වටින්නේ. ඔටාරා කියන එකත් හරි ඔටාරාගෙ පැත්තට ඇඟිල්ල දික් කරලා අනිත් උන් කියන එකත් හරි. දැන් ඉතින් වැරදි දෙකම පේනවානම් කරන්න තියෙන්නේ හදාගන්න එක
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,504
    5,692
    113
    ඔකේත් දෙපැත්තක් තියනවා, ගෙදර බල්ලෙක් හදනකොට එක පාරක්වත් ගහල නැද්ද ??
    සත්තුවත්තවල් කියලා නිදහසේ ඉන්න සත්තු හිරකරන්නේ ඇයී?
    සීමවා ඉක්මවා අලියෙකුට නේමේ කිසිම සතෙකුට වද දෙන්න බැ නේද?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,447
    8,418
    113
    kandy
    බුද්ධාගම ට අනුව සත්ව ලෝකේ ඉපදෙන්නේ පව් කරපු අය .ඒ කර්මය උන්ට ගෙවන්නම වෙනවා .දුන් දානයේ විපාක අනුව සමහර සතුන් සැප විදිනවා ..අනික් උන් නරා දුක් විදිනවා . එකට ඔටරාට නවත්තන්න බෑ .අපි ඕක ගැන බොරුවට ගැටෙන්න ඕනෙත් නැ .. කරන්න ඕනේ තමන් නිරයේ නොයා ආරක්ෂා වෙන එක..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    බල්ලොන්ට වද දිදී ඇදගෙන යන්වා නම් ඒකත් නවත්තමු අලි ඇත්තුන්ට වද දිදී පෙරහැරවල් වල ගෙනියනවානම් ඒකත් නවත්තමු. හැමෝම එක එකාගේ වැරදි පෙන්න පෙන්න ඉන්නවාට වඩා තමන්ගේ පැත්තට හැරිලා තමන්ගේ අතින් වැරැද්දක් වෙනවානම් ඒක නවත්තන එක තමයි වටින්නේ. ඔටාරා කියන එකත් හරි ඔටාරාගෙ පැත්තට ඇඟිල්ල දික් කරලා අනිත් උන් කියන එකත් හරි. දැන් ඉතින් වැරදි දෙකම පේනවානම් කරන්න තියෙන්නේ හදාගන්න එක
    සිරා බං (y)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,439
    4,440
    113
    සිරා බං (y)
    ඔය කොළඹ හතේ ගෑනුත් උද්දච්චයි ඒ වගේම තමයි ඔය සිල් රෙද්ද පොරවගෙන පන්සල් වලම ලැගගෙන උන්න උන් පට්ට අන්තවාදීයෝ. තමන්ගේ වැරැද්දක් පිළිගන්න කැමතිම නෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගෙදෙට්ට පාරේ යන සැමන් බල්ලෙක් අවාමත් ඔරි කැට්ටරා දුප් කියල එලවන්නේ. චන්දෙ ඉල්ලන්න ඔය හදන්නේ.
    Someone with more money next wants the Power. that is what she wants.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    ඔඩෙල් එක විකුනන්න කලින් ඕව කිව්වනම් සුක්‍රනු බෞද්දයෝ ෆැෂන් බග් එකට වගේ ඕකටත් යන්න එපා කිය කිය වලලෙයි.
    සුද්ද ආපු නිසා හරි තමයි ඔහොම හරි ඕවට විරුද්ද වෙන්න මිනිස්සු ලංකාවේ ඉන්නෙ අද. එහෙමත් නැත්නම් හිතාගන්නත් බැහැ අද ලංකාව කොහොම එකක්ද කියලත්.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,709
    1
    8,877
    113
    මේ ගෑනි ෆැෂන් ශෝ වල බල්ලෝ ඇදන් ගියේ මොකටද කියල මේ යක්ක පුතා දන්නෑ වගේ. ඒ ඇදගෙන ගියෙ වල් බල්ලෙක්. පාරෙන් බල්ලෙක් අරන් adopt කරන එක encourage කරන්නයි එහෙම කරේ. නැතුව ලස්සනට නෙවෙයි. එහෙම ලස්සනට අරන් යනව නම් පූඩ්ල් කෙනෙක් අරන් යන්න පුලුවන්නෙ.වල් බල්ලෙක් ගෙනියන්නෙ මොකටද?
    මොකක හරි වැරැද්දක් පෙන්නුවම ආ එහෙනම් අරකත් ඒ වගේමනෙ, ඒක ගැනත් කතා කරපංකො කියන whataboutism අපත පකයලා නම් සාපයක්.
     
    Its not just the elephant.
    Blocking public roads for religious stunts.
    Performing fireworks on the road, putting everyone around at the risk of catching fire.
    Sound pollution by banging on drums like crazy,
    Polluting the roads.

    All of those should be banned too.