රගර් ගහන එවුන් එච්චර මහත වෙන්නෙ කොහොමද? සප්ලිමන්ට් ගහල ද?
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� Mar 9, 2022 #1 රගර් ගහන එවුන් එච්චර මහත වෙන්නෙ කොහොමද? සප්ලිමන්ට් ගහල ද?
ST.PIERRE Well-known member Jun 19, 2017 5,676 10,710 113 octagon Mar 9, 2022 #2 sudu1234 said: රගර් ගහන එවුන් එච්චර මහත වෙන්නෙ කොහොමද? සප්ලිමන්ට් ගහල ද? Click to expand... තඩි උන් ටික ඒ ස්පෝර්ට් එක තෝරාගෙන Reactions: vito, Walter Hartwell White and Tanto
sudu1234 said: රගර් ගහන එවුන් එච්චර මහත වෙන්නෙ කොහොමද? සප්ලිමන්ට් ගහල ද? Click to expand... තඩි උන් ටික ඒ ස්පෝර්ට් එක තෝරාගෙන
Heshan Daminda Well-known member Mar 13, 2009 46,035 1 100,659 113 33 Kalutara Mar 9, 2022 #3 සප්ලිමන්ට් බෑන් නිසා ඉස්සරහට කෙට්ටු වෙයි. එහෙම කෙට්ටු වුනොත් හිතතැහැකි උන් මෙච්චර මහත් වෙලා ඉඳලා තියෙන්නෙ සප්ලිමන්ට් ගගහ කියල. Reactions: sudu1234
සප්ලිමන්ට් බෑන් නිසා ඉස්සරහට කෙට්ටු වෙයි. එහෙම කෙට්ටු වුනොත් හිතතැහැකි උන් මෙච්චර මහත් වෙලා ඉඳලා තියෙන්නෙ සප්ලිමන්ට් ගගහ කියල.
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� Mar 9, 2022 #4 Heshan Daminda said: සප්ලිමන්ට් බෑන් නිසා ඉස්සරහට කෙට්ටු වෙයි. එහෙම කෙට්ටු වුනොත් හිතතැහැකි උන් මෙච්චර මහත් වෙලා ඉඳලා තියෙන්නෙ සප්ලිමන්ට් ගගහ කියල. Click to expand... උන් කෑම කාලා හදා ගනී Reactions: Heshan Daminda
Heshan Daminda said: සප්ලිමන්ට් බෑන් නිසා ඉස්සරහට කෙට්ටු වෙයි. එහෙම කෙට්ටු වුනොත් හිතතැහැකි උන් මෙච්චර මහත් වෙලා ඉඳලා තියෙන්නෙ සප්ලිමන්ට් ගගහ කියල. Click to expand... උන් කෑම කාලා හදා ගනී
Kodiya97 Well-known member Feb 22, 2018 10,587 22,735 113 අම්බකිස්ස Mar 12, 2022 #7 ගොඩක් වෙලාවට තඩි වුන් තමයි ඕක තෝර ගන්නේ.හැම එකාම තඩි නෑ.පොඩි වුනොත් ඉන්නවා.මට වඩා පොඩි වුන් ඉන්නවා සුපිරි වැඩ්ඩෝ..ත්ඩියෝ ඉන්නේඑ පැක් එකේ
ගොඩක් වෙලාවට තඩි වුන් තමයි ඕක තෝර ගන්නේ.හැම එකාම තඩි නෑ.පොඩි වුනොත් ඉන්නවා.මට වඩා පොඩි වුන් ඉන්නවා සුපිරි වැඩ්ඩෝ..ත්ඩියෝ ඉන්නේඑ පැක් එකේ