Cinnamon gana danna waddo waren

MAX2500W

Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    cinnamon export karanna podi idea ekak thiyenawa, western countries walata export karanna baluwe.

    1) Cinnamon famers hoyaganne kohenda ?
    2) Dehydration process ekak thiyenawada , naththan direct powder / piece pack karanna puluwan
    3) Any additional steps in manufacturing
    3) Storing , Packing process ?
    4) Exporting challenges( EDB, competition, logistics etc)

    Thanks !
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    කුරුදු තියනවා , කොහොමද ඕඩර් එක
    මාසෙකට කොච්චරක් යවන්න පුලුවන්ද ?
    මොනවාද ඉල්ලන වරයිටි
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    මමත් මාස 3ක් විතර එක එක ආයතන වලට බඩ ගාලා යන්තම් කුරුදු රට යවන බිස්නස් එකක් පටන් ගත්තා
    උඹ ඔහොමම චිල් එකේ ඉඳපන් මචන්
    මම රෑ වෙලා ඇවිත් උඹට කුරුදු හොයා ගන්න තැනේ ඉඳන් සල්ලි අතට ගන්න තැනට යන කල් කියලා PM එකක් එවන්නම්
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    මමත් මාස 3ක් විතර එක එක ආයතන වලට බඩ ගාලා යන්තම් කුරුදු රට යවන බිස්නස් එකක් පටන් ගත්තා
    උඹ ඔහොමම චිල් එකේ ඉඳපන් මචන්
    මම රෑ වෙලා ඇවිත් උඹට කුරුදු හොයා ගන්න තැනේ ඉඳන් සල්ලි අතට ගන්න තැනට යන කල් කියලා PM එකක් එවන්නම්
    mchn puluwan nam matath kiynnko wisthara tika
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මමත් මාස 3ක් විතර එක එක ආයතන වලට බඩ ගාලා යන්තම් කුරුදු රට යවන බිස්නස් එකක් පටන් ගත්තා
    උඹ ඔහොමම චිල් එකේ ඉඳපන් මචන්
    මම රෑ වෙලා ඇවිත් උඹට කුරුදු හොයා ගන්න තැනේ ඉඳන් සල්ලි අතට ගන්න තැනට යන කල් කියලා PM එකක් එවන්නම්
    matath ewapanko machan details.
     
    • Dislike
    Reactions: MangoPearsApple

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,682
    48,959
    113
    සේදවත්ත
    ඇල්බා , c5 spcl , c5 කරපන් . හොදම මාජින් එන්නේ c5 spcl එකට ඇල්බා හොදම එක උනාට අනේ මන්දා ලොකු නිසා වෙන්න ඇති
     
    • Love
    Reactions: MAX2500W

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    මමත් මාස 3ක් විතර එක එක ආයතන වලට බඩ ගාලා යන්තම් කුරුදු රට යවන බිස්නස් එකක් පටන් ගත්තා
    උඹ ඔහොමම චිල් එකේ ඉඳපන් මචන්
    මම රෑ වෙලා ඇවිත් උඹට කුරුදු හොයා ගන්න තැනේ ඉඳන් සල්ලි අතට ගන්න තැනට යන කල් කියලා PM එකක් එවන්නම්
    thread ekak dapan
     
    • Like
    Reactions: MangoPearsApple

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    මමත් මාස 3ක් විතර එක එක ආයතන වලට බඩ ගාලා යන්තම් කුරුදු රට යවන බිස්නස් එකක් පටන් ගත්තා
    උඹ ඔහොමම චිල් එකේ ඉඳපන් මචන්
    මම රෑ වෙලා ඇවිත් උඹට කුරුදු හොයා ගන්න තැනේ ඉඳන් සල්ලි අතට ගන්න තැනට යන කල් කියලා PM එකක් එවන්නම්
    Thanks machan Loku uddawwak...

    කුරුදු තියනවා , කොහොමද ඕඩර් එක
    මාසෙකට කොච්චරක් යවන්න පුලුවන්ද ?
    මොනවාද ඉල්ලන වරයිටි
    Thanks machan, wade confirm wunama oyata kiyannan
    ------ Post added on Mar 10, 2022 at 12:11 PM
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මමත් මාස 3ක් විතර එක එක ආයතන වලට බඩ ගාලා යන්තම් කුරුදු රට යවන බිස්නස් එකක් පටන් ගත්තා
    උඹ ඔහොමම චිල් එකේ ඉඳපන් මචන්
    මම රෑ වෙලා ඇවිත් උඹට කුරුදු හොයා ගන්න තැනේ ඉඳන් සල්ලි අතට ගන්න තැනට යන කල් කියලා PM එකක් එවන්නම්
    machan, matath details tika pm eka danna
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,728
    1,078
    113
    මමත් මාස 3ක් විතර එක එක ආයතන වලට බඩ ගාලා යන්තම් කුරුදු රට යවන බිස්නස් එකක් පටන් ගත්තා
    උඹ ඔහොමම චිල් එකේ ඉඳපන් මචන්
    මම රෑ වෙලා ඇවිත් උඹට කුරුදු හොයා ගන්න තැනේ ඉඳන් සල්ලි අතට ගන්න තැනට යන කල් කියලා PM එකක් එවන්නම්
    mchan matath ewapannnn :)
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පුරවැසියා උබේ කුරුදු ටිකත් අරන් පුකෙත් ඇරලා රෙකොඩුත් කර ගනි ඊට පස්සේ තෙරෙඩ් එකකුත් දායි කුරුදු බිස්නස් කරන්ඩ කියලා එක්කගෙන ගිහින් හොද පාඩමක් ඉගැන්නුවා කියලා
     
    jwaruna

    Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    මම දැනට කුරුදු වගා කරනවා. අක්කර 4 කට වැඩි .. මටත් දැනගන්න ඕනේ කොහොමද කුරුදු රට යවන්නේ කියලා. පුළුවන් නම් මටත් කියලා දෙන්න
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    මමත් මාස 3ක් විතර එක එක ආයතන වලට බඩ ගාලා යන්තම් කුරුදු රට යවන බිස්නස් එකක් පටන් ගත්තා
    උඹ ඔහොමම චිල් එකේ ඉඳපන් මචන්
    මම රෑ වෙලා ඇවිත් උඹට කුරුදු හොයා ගන්න තැනේ ඉඳන් සල්ලි අතට ගන්න තැනට යන කල් කියලා PM එකක් එවන්නම්

    Purawesiya matath details inbox kranwada? Math patan ganna asai.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    images