ගෝල්ඩ් ගන්න.උබල බැංකු වල තියෙන savings වලට මොකද්ද කරන්න හිතාගෙන ඉන්නෙ. මේ යන විදිහට බැංකු වල තිබල වැඩක් නෑ. වටිනාකම අඩු වෙයි
Horu pannoth?ගෝල්ඩ් ගන්න.

මේකෙත් ඇත්තක් තියෙනව.Horu pannoth?
Issarahata minissu horakame yannath patan gannawa wegen.
Badata kanna nathi karama neethiya, dahama amathaka karala wada karanna ganne minissu![]()
Invest in CSEගෝල්ඩ් ගන්න.
Makara katata damma wage lolInvest in CSE
ගෝල්ඩ් වල ඔන්ලයින් ඉන්වෙස්ට් කරන්න පුලුවන් ඕනි වෙලාවක ඩොලර් කරන්නත් පුලුවන්Horu pannoth?
Issarahata minissu horakame yannath patan gannawa wegen.
Badata kanna nathi karama neethiya, dahama amathaka karala wada karanna ganne minissu![]()
දැනට සේෆ්ම ඇසට් එකක් ගෝල්ඩ්. නැත්නම් ඩොලර් කරන්න නැත්නම් usdtEta passe
kohomada karanne details?ගෝල්ඩ් වල ඔන්ලයින් ඉන්වෙස්ට් කරන්න පුලුවන් ඕනි වෙලාවක ඩොලර් කරන්නත් පුලුවන්
දැනට සේෆ්ම ඇසට් එකක් ගෝල්ඩ්. නැත්නම් ඩොලර් කරන්න නැත්නම් usdt
------ Post added on Mar 10, 2022 at 9:57 PM
මොලේ තියෙනවනම් මේ වගේ වෙලාවක ලංකාවේ ස්ටොක්මාකට් පැත්ත පලාතෙ යන්නෑInvest in CSE
Www.google.comkohomada karanne details?

රට බංකොලොත් නම් cse ගන්නෙ හොද පුල්ලි ගොනෙක්Invest in CSE
දාලම බලපන්කොරට බංකොලොත් නම් cse ගන්නෙ හොද පුල්ලි ගො
High risk high returnMakara katata damma wage lol