හෙහ් හේ ...... පඬි කතා කියන්න කලින් ගොන්ජන් එලියට එන දවස හරියට කියපන්.
awoth supurudu paridi rajapakshalage redi gelawena nisa eliyata danne naha
හෙහ් හේ ...... පඬි කතා කියන්න කලින් ගොන්ජන් එලියට එන දවස හරියට කියපන්.
මෙන්න අනාවැකි බංමේ අවුරුද්ද ඉවර කරන්න වෙන්නෙ හොම්බයි කටයි පුකයි දෙකම බිම අැනිලා, අාණ්ඩුව පාණ්ඩු වෙලා, රාජපක්ෂලා සෙට් එකම දේශපාලන සරණාගතයො වෙලා. අද කිව්වා කියලා මතක තියා ගනින්.![]()
එහෙම හොඳයි කියන උන් ඉන්නවා.ඕක ගොඩක් උන්ට තේරෙන්නේ නෑ. උතුරු කොරියාව වගේ වවාගෙන කාලා, වැරහැල්ලක් ඇඳගෙන ඉන්න වෙන්නේ..
කුඩ්ඩෙක් එලියට ආවා මදිදගොන්ජන් එලියටවත් ආවනම්, ඔය කතාව පිලිගන්ඩ තිබ්බ..![]()
මාස ගානක් රට වහපු එක ප්‍රශ්නයක් තමයි.. ඒත් නිසි ආර්තික කලමනාකරනයක් රිස්ක් මැනේජ්මන්ට් එකක් ගැන හිතලා තිබ්බ නම් මේක ලස්සනට සෙටල් කරගන්න තිබ්බා. සංවර්දනය කරන්න අදික ණය ගන්න කොට හිතන්න තිබ්බා මේ ණය ගෙවන්න අපනයන ආර්තිකයක් හැදුව නම් කියලා. එහෙම දෙකයක් හදලා තිබ්බ නම් රාජපක්ශලා ඉතිහාසගත වෙනවා. පේනවා නෙ දැන් වෙලා තියෙන දේ. මිනිස්සු ඉල්ලන්නෙ හෙණලගයි නෙමේ කෙලවෙලා තියෙන්නේ තව මොනා කෙලවෙන්නද බන්
හරි විසදුමක් කියන්නේ මොකක්ද ? මේකට මේ මෙහෙම කලාම හරි කිව්වම හරි යනවද මේ ඔක්කොම ප්‍රශ්න ?
ඩොලර් නැටි එක
මාස ගානක් රට වහල රටට වෙච්ච පාඩුව
මේ වගේ කාරණා වලට එක විසදුමක් තියේද ?
පෙබරවාරි 20 කියන්නෙ සතියෙන් දෙකෙන් සේරම හොඳ පැත්තට හැරෙනවා කියල බයිලා ගහපු කාලයක් බං. අමතක නම් බලහන්. වැඩි කාලයක් නෑ තමයි, හැබැයි ලයිට් කපන්ඩත් කලින් ඔය.ලගයි නෙමේ කෙලවෙලා තියෙන්නේ තව මොනා කෙලවෙන්නද බන්
හරි විසදුමක් කියන්නේ මොකක්ද ? මේකට මේ මෙහෙම කලාම හරි කිව්වම හරි යනවද මේ ඔක්කොම ප්‍රශ්න ?
ඩොලර් නැටි එක
මාස ගානක් රට වහල රටට වෙච්ච පාඩුව
මේ වගේ කාරණා වලට එක විසදුමක් තියේද ?
උෟ මගෙ වුණේ කවදද බං?Haa haa umbe ranil hamutat api dunnane. Labbak da kale
ඔය කියන අපනයන ආර්ථිකයක් හදන්න පුළුවන්ද බන් මාසෙන් දෙකෙන්මාස ගානක් රට වහපු එක ප්‍රශ්නයක් තමයි.. ඒත් නිසි ආර්තික කලමනාකරනයක් රිස්ක් මැනේජ්මන්ට් එකක් ගැන හිතලා තිබ්බ නම් මේක ලස්සනට සෙටල් කරගන්න තිබ්බා. සංවර්දනය කරන්න අදික ණය ගන්න කොට හිතන්න තිබ්බා මේ ණය ගෙවන්න අපනයන ආර්තිකයක් හැදුව නම් කියලා. එහෙම දෙකයක් හදලා තිබ්බ නම් රාජපක්ශලා ඉතිහාසගත වෙනවා. පේනවා නෙ දැන් වෙලා තියෙන දේ. මිනිස්සු ඉල්ලන්නෙ හෙණ
Mama kiyannet ekai. Oka gota ge prashnayak nattan pohottuwe awlak kiyala witarak hituwot wenne ape un apahu tawa gon nambekta meka bara dena eka. Oka dan api awrudu 70 tisse indan karanawane. Monada uneඔය කියන අපනයන ආර්ථිකයක් හදන්න පුළුවන්ද බන් මාසෙන් දෙකෙන්
උනේ හැමෝම ගහන රෝල ගහන්න බලාගෙනම තමා ගෝට ආවේ
අහු උනේ කොරෝන වලට කට මුලටම
රට වැහුව නිසා කෙල වෙලාම ගියා
ඔය කියන අපනයන ආර්ථික හදන්න තිබ්බේ මිට අවුරුදු ගානකට කලින් ඉදල
හිතන්න එපා වෙන ආණ්ඩුවක් ඇවිත් ඔක්කොම රිවර්ස් කරලා 2019 තිබ්බ විදිහට රට අරන් යයි මාසෙන් කියල
ගොට්ට දීල කට්ටිය හිතුවෙත් එහෙමනේ
අපේ රටේ උන් ඔය මොනවා හරි කරානේ. නොකරන දේයක් නෑනේ. මිනිස්සු අතේ සල්ලි තිබුනනේ. ඒ උන් මොනවා හරි කරලා හම්බ කරපු නිසානේ. නයටික ගෙවලා ගානකුත් ඉතිරිකරගේන ගේම ගහගේන යන්න පුලුවන් කම තිබ්බනේ.පෙබරවාරි 20 කියන්නෙ සතියෙන් දෙකෙන් සේරම හොඳ පැත්තට හැරෙනවා කියල බයිලා ගහපු කාලයක් බං. අමතක නම් බලහන්. වැඩි කාලයක් නෑ තමයි, හැබැයි ලයිට් කපන්ඩත් කලින් ඔය.
ක්ෂණික විසඳුම් නෑ තමයි. හැබැයි රුපියල පා කරපු එක බුද්ධිමත් වැඩක්. දැන් මිනිස්සු රුපියල්වලට මාරු කරන එක වැඩි වෙලා විදේශ විනිමය ටිකක් රටට එයි. ඉබේම rate එක ස්ථාවර වෙයි. එ්ක බලෙන් 200 ක නවත්තගෙන හිටපු එක තමයි සේරටම හේතුව.
රාජ්‍ය සේවයේ පඩි වැඩි කිරිලි සම්පූර්ණයෙන්ම නවත්තන්න වෙනවා. රස්සා දෙන එකත් එච්චරයි. අාණ්ඩුවෙ රස්සා අල්ලගෙන හැමනෙන විභාගවලට ටියුෂන් දෙන සාපෙත් නවත්තන්න ඕන. හැම එකාම ඕකෙ පොදි ගැහෙන එකෙන් තමයි රටක් ඉස්සරහට යන්න බැරි.
හැම එකාම මොකක් හරි පැත්තකින් රටට බරක් වෙනවා වෙනුවට විදේශ විනිමය උපයන පැත්තකට යොමු වෙන්න ඕන. Software වගේ ලොකු ලොකු දේවල් විතරක් නෙවෙයි, අච්චාරු හදලා රට යවන එක වුණත් අැති.
දැන් එ්කට හොඳම අවස්ථාවක් අැවිත්. රටින් ගේන කොයි දේත් අස්ප ගණන් නිසා මේ රටේම අාදේශක හදන්න නියම කාලයක්. උඹලත් පඩි මදි නම් වැඩි කරන්ඩ කියලා පව් දෙනවා වෙනුවට අමතර අාදායම් මාර්ග හොයා ගනිල්ලා.
අන්න එහෙමයි ගොඩ යන්නෙ. මේක රටේම මිනිස්සු කරන්න ඕන දෙයක්. ලාපකයන්ට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ.![]()
ප්‍රශ්නය ඔඩු දුවන්නෙ උන්ගෙ මී හරක් තීරණ නිසා. උන්ට මේකෙන් බේරෙන්න වෙන්නෙ නෑ කවදාවත්.Mama kiyannet ekai. Oka gota ge prashnayak nattan pohottuwe awlak kiyala witarak hituwot wenne ape un apahu tawa gon nambekta meka bara dena eka. Oka dan api awrudu 70 tisse indan karanawane. Monada une
දැන් කාලකණ්ණි ටිකට සෙත්තපෝච්චි වෙන එක ගාණට වෙලා තියෙන්නෙ. ඉස්සරහට ඕකුන්ට වීදුරු කළු කරපු වාහනයක් නැතිව පාරකට බහින්න බැරි තත්ත්වයක් එනවා. නටන නැටිලි ටිකටත් වැඩි ආයුෂ නෑ.අපේ රටේ උන් ඔය මොනවා හරි කරානේ. නොකරන දේයක් නෑනේ. මිනිස්සු අතේ සල්ලි තිබුනනේ. ඒ උන් මොනවා හරි කරලා හම්බ කරපු නිසානේ. නයටික ගෙවලා ගානකුත් ඉතිරිකරගේන ගේම ගහගේන යන්න පුලුවන් කම තිබ්බනේ.
මිනිස්සු කොච්චර මහන්සි උනත් වැඩක් තියනවද කාලකන්නියෝ ටික හොරාකාලා නාස්තිකරලා පාලනයක් නැතිව වැඩ කරාම. පවු යකෝ මිනිස්සු මොනවද නොකෙරුවේ. උන්ට පුලුවන් හැමදේම කරනවනේ.
පෙබරවාරි 20 කියන්නෙ සතියෙන් දෙකෙන් සේරම හොඳ පැත්තට හැරෙනවා කියල බයිලා ගහපු කාලයක් බං. අමතක නම් බලහන්. වැඩි කාලයක් නෑ තමයි, හැබැයි ලයිට් කපන්ඩත් කලින් ඔය.
ක්ෂණික විසඳුම් නෑ තමයි. හැබැයි රුපියල පා කරපු එක බුද්ධිමත් වැඩක්. දැන් මිනිස්සු රුපියල්වලට මාරු කරන එක වැඩි වෙලා විදේශ විනිමය ටිකක් රටට එයි. ඉබේම rate එක ස්ථාවර වෙයි. එ්ක බලෙන් 200 ක නවත්තගෙන හිටපු එක තමයි සේරටම හේතුව.
රාජ්‍ය සේවයේ පඩි වැඩි කිරිලි සම්පූර්ණයෙන්ම නවත්තන්න වෙනවා. රස්සා දෙන එකත් එච්චරයි. අාණ්ඩුවෙ රස්සා අල්ලගෙන හැමනෙන විභාගවලට ටියුෂන් දෙන සාපෙත් නවත්තන්න ඕන. හැම එකාම ඕකෙ පොදි ගැහෙන එකෙන් තමයි රටක් ඉස්සරහට යන්න බැරි.
හැම එකාම මොකක් හරි පැත්තකින් රටට බරක් වෙනවා වෙනුවට විදේශ විනිමය උපයන පැත්තකට යොමු වෙන්න ඕන. Software වගේ ලොකු ලොකු දේවල් විතරක් නෙවෙයි, අච්චාරු හදලා රට යවන එක වුණත් අැති.
දැන් එ්කට හොඳම අවස්ථාවක් අැවිත්. රටින් ගේන කොයි දේත් අස්ප ගණන් නිසා මේ රටේම අාදේශක හදන්න නියම කාලයක්. උඹලත් පඩි මදි නම් වැඩි කරන්ඩ කියලා පව් දෙනවා වෙනුවට අමතර අාදායම් මාර්ග හොයා ගනිල්ලා.
අන්න එහෙමයි ගොඩ යන්නෙ. මේක රටේම මිනිස්සු කරන්න ඕන දෙයක්. ලාපකයන්ට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ.![]()
Mm ganne nam made in Sri Lanka. Mokada anith ewa okkoma ekko made in India nettam Bangladeshදෙසපලුවොන්ගේ නම් පොරොන්දු ගැන අපි දන්නවනේ කොහොමත්
ඕක 200 නවත්තන් හිටියේ බඩු මිල වැඩි වෙන නිසා මතකනේ හාල් සිනි පොල තෙල් පිටි වලට වෙච්ච දේ
ඒ දවස් වල පා කළා නම් මේ වෙනකොට බඩු සැහෙන්න ගණන් ගිහින්
රාජ්‍ය සේවය නම් තනිකර විකාරයක්
ඕක පෞද්ගලිකරණය කරන්න ඕනේ බන්
පෆොමන්ස් වලට ගෙවන්න ඕනේ
අපනයන ආදායම් වැඩි කරන එක 0 ඉදන් කරන්න ඕනේ
හැබැයි ග්‍රාමික වශයෙන් දැන් ලෝන් දීගෙන යනවා
ගමකින් 20 දෙනෙක් තෝරාගෙන ලක්ෂ 20 නය දෙනවා
මගේ යාලුවෙක් තමා සින් එක කිව්වේ
ගෙන්නන බඩු ගණන් උනාට කවුද ලංකාවේ දෙයක් සල්ලි වලට ගන්නේ බන්
ලංකාවේ මහන ජොකා සහ රට ජෝකෙක් හිටියොත් උබ ගන්නේ මොකක්ද ලංකාවේ එකද
අවන්කවම මම නම් ගන්නේ රට එක
අන්න ඒක නැති කරන්න ඕනේ
මොටිවෙට් කරන්න ඕනේ මේ සිංහලු
එකට මේ පැති බෙදිලා මඩ ගහගෙන මේක කරන්න බැ
හැමෝම එකට නැගිටින්න ඕනේ
මේ පක්ෂ පාට තියෙනකන් අපිට ගොඩ ඒමක් නැ
ඉස්සර රජ කාලේ රට සශ්‍රික උනේ ඇයි
එක රජායි හිටියේ පාලනේට
ඇගිලි ගහන්න කෙනෙක් නැ
කරන්න බැරිනම් උල තිබ්බා