How many of your friends know that you have a Elakiri account under this alias name?

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    No Way Reaction GIF
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔෆිස් එකේ එවුන් දෙන්නෙක් වගේ දන්නවා.
    වයිෆ් දන්නවා මේකෙ ඉන්නවා කියලා හැබැයි එලකිරිය කියන්නෙ මොකද්ද කියල අයිඩියා එකක් නැද්ද කොහෙද :D.
    ආපු දවසක අර හොරෙන් ගෙනාපු ටූල්ස් එහෙම එලියට අදින්න ඕනෙ :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113
    සීඅයිඩී මහත්තුරු දෙන්නා හැරුනහම හය හත් දෙනෙක් විතර දන්නව
     
    • Haha
    Reactions: NRTG and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,987
    8,372
    113
    who are they? wife? mistress?

    ඉමාකා තට්ටය :lol:
    mokak?
    ------ Post added on Mar 12, 2022 at 12:28 PM

    මගේ වයිෆ් නම් දවසක් දැකල දැන් හිතන් ඉන්නෙ මේකෆ ඉන්නෙ මානසික ලෙඩ්ඩු කියල 😂
    ithin hari neh ban. wife dan duk wenawada ubath maanasika ledek kiyala? :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Mar 12, 2022 at 12:29 PM
     
    • Haha
    Reactions: RealityOfX

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම දන්නා උන් ඉන්නවා, කළින් මගේ අසල්වැසිය මේකේ ඉන්නවා, දැන් වෙන පළාතකට මාරු වේලා. ඉඳල හිටලා එනවා. මම දන්නා තව උන් දන්නවා මේ මම කියලත්. එත් අපි කවුරුවත් අහන්න යන්නේ නෑ. නොදන්නවා වගේ ඉන්නවා 🤷‍♂️