How many of your friends, family, wife, kids, cousins know that you have a Elakiri account under this alias name?
.මගේ වයිෆ් නම් දවසක් දැකල දැන් හිතන් ඉන්නෙ මේකෆ ඉන්නෙ මානසික ලෙඩ්ඩු කියලඔෆිස් එකේ එවුන් දෙන්නෙක් වගේ දන්නවා.
වයිෆ් දන්නවා මේකෙ ඉන්නවා කියලා හැබැයි එලකිරිය කියන්නෙ මොකද්ද කියල අයිඩියා එකක් නැද්ද කොහෙද.