Diesel Near Japura, Thalawathugoda, Kottawa

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,186
    36,201
    113
    කෑගල්ල
    ඊයේ උදේ නම් මහරගම ඉදලා අවිස්සාවේල්ලට ආවා 8-9 අතර, පෝලිම තිබ්බ හැම එකේම වගේ ඩීසල් තිබ්බා. රෑ අවිස්සාවෙල්ල ඉදන් වැලිමඩට යනකම් ගිය නුවර හරහා පෝලිම තියනවා තේල් නෑ එකකවත්.
    දැන්ම ගිහින් ගහගන්න එකක් තමා උදේටයි හවසටයි විතරයි තියේන්නේ මගේ හිතේ.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ සක්කිලි අාණ්ඩුවෙ වැඩ නිසා අපේ ගෙවල් පැත්තට සතියකට පාරක් අාපු ඵළවලු,මාළු,කරවල මුදලාලිලගෙ ලොරි දැන් ඵන්නෙත් නෑ..උන්ගෙ බඩු හොඳ කොලටි ඒ වගේම සාධාරණ ගණන්..තුක් නදකින් මෙහෙමත් මූසල අාණ්ඩුවක්..කාටවත් අත නොපා ජීවත් වෙන උන්වත් හිඟන්නො කරල රටම හිඟමනට දාන්න යන්නේ..
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,845
    9,539
    113
    Arkham City
    මේ සක්කිලි අාණ්ඩුව නිසා අපේ ගෙවල් පැත්තට සතියකට පාරක් අාපු ඵළවලු,මාළු,කරවල මුදලාලිල දැන් ඵන්නෙත් නෑ..උන්ගෙ බඩු හොඳ කොලටි ඒ වගේම සාධාරණ ගණන්..තුක් නදකින් මෙහෙමත් මූසල අාණ්ඩුවක්..කාටවත් අතනොපා ජීවත් වෙන උන්වත් හිඟන්නො කරල රටම හිඟමනට දාන්න යන්නේ..
    katha karala wadak na :(
     
    • Sad
    Reactions: Truth Hurts

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,549
    973
    113
    31
    Colombo
    මේ සක්කිලි අාණ්ඩුව වැඩ නිසා අපේ ගෙවල් පැත්තට සතියකට පාරක් අාපු ඵළවලු,මාළු,කරවල මුදලාලිලගෙ ලොරි දැන් ඵන්නෙත් නෑ..උන්ගෙ බඩු හොඳ කොලටි ඒ වගේම සාධාරණ ගණන්..තුක් නදකින් මෙහෙමත් මූසල අාණ්ඩුවක්..කාටවත් අත නොපා ජීවත් වෙන උන්වත් හිඟන්නො කරල රටම හිඟමනට දාන්න යන්නේ..
    මිනිස්සු තාමත් දේවල් ආතල් එකට අරන් ඉන්නේ. මොකෙක්ටවත් ගානක් නෑවගේ. පාරට බහියි මෙහෙම ගියොත් තව ටික දවසකින්. හැබැයි රටේ කෝලහාල ගියොත් මීට වඩා වලකට වැටෙයි.
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    මේ සක්කිලි අාණ්ඩුවෙ වැඩ නිසා අපේ ගෙවල් පැත්තට සතියකට පාරක් අාපු ඵළවලු,මාළු,කරවල මුදලාලිලගෙ ලොරි දැන් ඵන්නෙත් නෑ..උන්ගෙ බඩු හොඳ කොලටි ඒ වගේම සාධාරණ ගණන්..තුක් නදකින් මෙහෙමත් මූසල අාණ්ඩුවක්..කාටවත් අත නොපා ජීවත් වෙන උන්වත් හිඟන්නො කරල රටම හිඟමනට දාන්න යන්නේ..
    Minissunta lead karanna kenek nane. Ekai awual. Munwa elawanna minissu parata bahinnna one bn