marenna hithila thiyenne ban...

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    mata marenna hithila thiyenne ban.mehema jiwath wenna baha ban.mona karumayakda me gewanne api.kanna naha bonna naha thel naha gas naha.ape waththe loku lindak thiyenwa man ekatawath paninawaa ban.ude idan paninna haduwa.eth kawhari mulichchi wenawa.thawa tikak balala paninawa nathnam waththe gahaka hari ellenawa.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,142
    15,199
    113
    Calion
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,905
    10,047
    113
    එපා ඔය වැඩේ කරන්න. අවසාන මොහොතේ පසුතැවීමක් එක්ක වේදනාකාරී මරණයක් විතරයි.

    @erozan ගේ අම්මට බනින්න. එහෙම කරද්දි තව අය ඔයත් එක්ක එකතු වෙලා ඒ දේට උදව්ව කරද්දි හිතට සැනසීමක් දැනේවී. එහෙමයි ගොඩක් අය හිත හදාගන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,970
    31,763
    113
    mata marenna hithila thiyenne ban.mehema jiwath wenna baha ban.mona karumayakda me gewanne api.kanna naha bonna naha thel naha gas naha.ape waththe loku lindak thiyenwa man ekatawath paninawaa ban.ude idan paninna haduwa.eth kawhari mulichchi wenawa.thawa tikak balala paninawa nathnam waththe gahaka hari ellenawa.
    Gewal ahala pahala badu pot ekak nadda?
     
    • Haha
    Reactions: Cypress

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    Ubata waththakuth thiyanawa, lidakuth thiyanawa. e kiyanne darath thiyanawa, wathurath thiyanawa. Waththe aduma kos gahak hari athi. ubata waththe monawa hari waga kara gandath puluwan. Hithapanko ewath nathi ewn:no:
     
    • Like
    Reactions: S_M_S and Cypress

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,301
    6,462
    113
    නිතරම නොකළහැකි දේවල් ගැන හිතන්නෙ නැතුව කරන්න පුළුවන් දේවල් කරන්න. හැම වෙලේම යම්කිසි කාර්යයක යෙදෙන්න. ජීවිතය අභියෝගයක් කියල හිතාගෙන වැඩ කරන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,527
    164,810
    113
    එකමත් එක රටක
    uba me kiyanne attanam,

    kiriyen tika dawasakata palayan.
    news balana eka nawaththapan.

    siyalu roga niwaranay.
    එහෙම ඉදල ඉදල එකපාරම නිව්ස් බලපුදාට එපා වෙයි. රුපියල අල්ලන් ඉදල අතෑරියා වගේ තමයි.. ටික ටික හුරු හොද නැද්ද ? :baffled:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,242
    4,603
    113
    umbata wada kanna bonna nathi eun inna bawa hitapan. meditate karapan dawasama puluwan nam. sathiyak yaddi hoda progress ekak tiei
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,691
    12,821
    113
    ලංකාවේ.. ලංකාවේ
    mata marenna hithila thiyenne ban.mehema jiwath wenna baha ban.mona karumayakda me gewanne api.kanna naha bonna naha thel naha gas naha.ape waththe loku lindak thiyenwa man ekatawath paninawaa ban.ude idan paninna haduwa.eth kawhari mulichchi wenawa.thawa tikak balala paninawa nathnam waththe gahaka hari ellenawa.
    සල්ලි නැති නම් සියදිවි නිසා ගන්න එපා. ගෙදර එව්වෝ ඊට වඩා අමාරුවක වැටෙනවා...
    මැරෙන්නම ඕනා නම් අපිව උබලව ඒ තත්වේට පත් කල එකෙකුත් එක්ක පලයන් එලොව. එතකොට ඉතිරි වෙන උබේ ගෙදර කට්ටියට හරි හොදක් වෙයි....
    එහෙමත් බැරි නම් කොහොම හරි ෆයිට් කරපන්.
     
    • Like
    Reactions: Cypress

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උඹට විතරක් නෙවෙයි බන් කාටත් එහෙමයි.. දැන් සති දෙකකට වැඩියි බං ගෑස් නෑ ගන්න. නිවාඩු දවස් තුනේම කෑවෙ කඩෙන් බන්. කන්න ගේන්න යන්න වුනා කිලෝ මීටර් 8ක් ඈතට. ගෑස් ඒවි ඒවි කියලා බලන් හිටියා පැය දෙක තුනක් පෝලිමෙ. කරන රස්සාව එක්ක පෝලිම් වල ගෙවන්න කාලෙ නෑ.. වැඩි මිලටත් ඉල්ලුවා. 5000 දෙන්නම් ගැස්ස් ටැංකියල් දෙන්න කිව්වා. ඌ කියනවා වැඩිපුර සතයක් වත් එපා.. ගෑස් දෙන්ත් ඌට ගෑස් එන්න ඕන කියලා.. ඉතින් උඹ බලපන් පොඩ්ඩක් එලියට බැහැලා ශෙඩ් වල පෝලිම්. මිනිස්සු රස්සාවල් දාලා ඇවිල්ලා පෝලිම් වල ඉන්නවා. ලොරි එහෙම හද්ද අනාතයි, තෙල් නැතුව හයර් එකක් දුවගන්න නැතුව දවසෙ ආදායම දවස් දෙක තුනක් නැති වෙනවා කියන්නෙ උන්ට කන්න බොන්නත් නෑ වගේ තමා.

    ලංකාව කියන්නෙ හරි පිං කාර රටක්. මේ රටේ ඉපදුන එකම ඇති ඒකම ලොකු පිනක්.. ඒත් වේස ගෑනියෙක්ට ඉපදුන වේස පවුලක් ඉදගෙන රට නාස්ති කරනවා.. ඒ වේස පවුලට කඩේ යන තව වේසියෙක්ට උපන් තව පොන්නයෙක් ඉන්නවා.. ඒක නිසා ඔය වේස ඩෑල්ස් නිසා තමන්ගෙ ජීවිතේ නාස්ති කරගන්න එපා.. එන්න අපි එක්ක අපේ තරහ අපි වේස පොන්න @erozan ගෙන් පිරි මහ ගමු..