marenna hithila thiyenne ban...

redux

Well-known member
  • Feb 19, 2017
    10,756
    17,695
    113
    This is fucking true man.
    Every time I log into this, I feel depression.
    It's because this website is mostly used by middle class assholes like you and me. The actual poor people are used to not being able to get what they want, they've always known that they are fucked regardless and they've always been. The middle class on the other hand has expectations, they have hopes and dreams of climbing the social ladder and now they are starting to realize that it's being taken away from them lol Quite amusing to watch I must say
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    This is fucking true man.
    Every time I log into this, I feel depression.
    Me too. කිරියට වැරැද්දක් කියනවා නෙවෙයි. මේ දවස් වල මිනිස්සු stress එකේ ඉන්නෙ. කිරියත් අවිලිලානෙ බන් මේ දවස් වල. ලොක්කො කරන බලු වැඩ වලට අපි මෙහෙ ලේ පුච්චගන්නවා. ඒ මේකෙ උන් රටට යන්තම් හරි ආදරයක් තියෙනනිසා කියල හිතෙනවා.
    What to do ban. Avoiding is the best solution rn in my pov. මොනා උනත් මානසික නිරෝගීතාව හරි තියෙන්න එපැයි බන්.
    එහෙම ඉදල ඉදල එකපාරම නිව්ස් බලපුදාට එපා වෙයි. රුපියල අල්ලන් ඉදල අතෑරියා වගේ තමයි.. ටික ටික හුරු හොද නැද්ද ? :baffled:
    ඒකත් ඇත්ත තමා. ඒත් මේ දවස් වල ඔලුව හරි බරයි වගේ බන් මට
    මම නිව්ස් බලන්නෙ නෑ. ගොවියොන්ගෙ එහෙම දරුවො මොනවා කනව ඇතිද කොහොම ඉස්කෝලෙ යනව ඇතිද කියල හිතෙනවා.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,093
    23,285
    113
    It's because this website is mostly used by middle class assholes like you and me. The actual poor people are used to not being able to get what they want, they've always known that they are fucked regardless and they've always been. The middle class on the other hand has expectations, they have hopes and dreams of climbing the social ladder and now they are starting to realize that it's being taken away from them lol Quite amusing to watch I must say
    True fact.

    Me too. කිරියට වැරැද්දක් කියනවා නෙවෙයි. මේ දවස් වල මිනිස්සු stress එකේ ඉන්නෙ. කිරියත් අවිලිලානෙ බන් මේ දවස් වල. ලොක්කො කරන බලු වැඩ වලට අපි මෙහෙ ලේ පුච්චගන්නවා. ඒ මේකෙ උන් රටට යන්තම් හරි ආදරයක් තියෙනනිසා කියල හිතෙනවා.
    What to do ban. Avoiding is the best solution rn in my pov. මොනා උනත් මානසික නිරෝගීතාව හරි තියෙන්න එපැයි බන්.

    ඒකත් ඇත්ත තමා. ඒත් මේ දවස් වල ඔලුව හරි බරයි වගේ බන් මට
    මම නිව්ස් බලන්නෙ නෑ. ගොවියොන්ගෙ එහෙම දරුවො මොනවා කනව ඇතිද කොහොම ඉස්කෝලෙ යනව ඇතිද කියල හිතෙනවා.
    I've deactivated my fb account too bro. Not watching news or gossips too. Now only loging into this. But, yet feel depressed after reading some posts. 😑
    ------ Post added on Mar 14, 2022 at 1:39 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,950
    27,292
    113
    mata marenna hithila thiyenne ban.mehema jiwath wenna baha ban.mona karumayakda me gewanne api.kanna naha bonna naha thel naha gas naha.ape waththe loku lindak thiyenwa man ekatawath paninawaa ban.ude idan paninna haduwa.eth kawhari mulichchi wenawa.thawa tikak balala paninawa nathnam waththe gahaka hari ellenawa.
    ලිඳක් තියෙනවා නම් උඹට අඩුම තරමේ වතුර ප්‍රශ්නයක් නැතුව ඇති. හිතපන් ලිඳක් වත් කපා ගන්න බැරි මිනිස්සු ඉන්න තත්වේ කොහොමද කියලා. එහෙම හිතලා වත් හිත හදාගනින්.
     
    • Haha
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,691
    19,585
    113
    ලිඳක් තියෙනවා නම් උඹට අඩුම තරමේ වතුර ප්‍රශ්නයක් නැතුව ඇති. හිතපන් ලිඳක් වත් කපා ගන්න බැරි මිනිස්සු ඉන්න තත්වේ කොහොමද කියලා. එහෙම හිතලා වත් හිත හදාගනින්.
    Monawada yako me hith hadaganna kiyana katha 🤣😂
     
    • Haha
    Reactions: Yee and Cypress

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    උබට ජීවිතේ ගැන ආසාවක් නැත්නම් රටට වැඩක් කරල මැරියන්.

    මහරගම පලාත් සබා නගරාධිපතිට හරි සොට් එක දිල මැරියන්
     
    • Love
    • Like
    Reactions: wqe123 and Cypress

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Stop It Michael Jordan GIF
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,289
    20,847
    113
    එහෙනම් ඉතින් මම ඔයිට කලින් මැරෙන්න ඕනි. සල්ලි හොයා ගන්න විදියක් බලමු. බැරි වෙන එකක් නෑ
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    oya okkoma natuwa jeewat wena eka tamai ban life challange eka.okkoma tibila kaka bibi inna tibba nam jeewite epa wenawane.pittaniya his welawata gemak gahaganna balapan.tel natnam tel buli hari wikunapan.mokaka hari engage weyan
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,456
    53,584
    113
    Colombo
    පැනල ත්‍රෙඩ් එකක් දාල පනිද්දි දැනුන අත්දැකීම අපිටත් කියපන්.