ගෝටගේ ජාතිය ඇමතිල්ල නිසාද කොහෙද දවසම මූසලයි.. 😣

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,521
    3,763
    113
    අඩෝ අවුවක්වත් නෑ මෙහාට. පට්ට අඳුරුයි. නිකන් DC Comicලගෙ ෆිල්ම් එකක වගේ. බොලාගේ පැත්තත් එහෙමද. අරුගේ මූසලකම රටටම ගහලා.. 😣
    mehe eliya wetila tiyenne. eye sajith dunna aloke nisa. ohetath tikak dawal wenakota alokaya ei,
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,269
    18,981
    113
    අදාල නෑනේ
    img_1_1647409248738.jpg
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,269
    18,981
    113
    අදාල නෑනේ
    පොම්සිය අද නහයෙන් අඬයි මට අරක හින්ද බැරි උනා, මේක හින්ද බැරි උනා, අරුන් කකුලෙන් ඇද්ද, 2/3 මදි උනා, බ්ලා බ්ලා බ්ලා

    හැපි තමයි ඔඳටම කොලේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    ජොබ් එකක් නොකර පිනට කකා, ගේ මුල්ලෙ ලැගන් ඉන්න, උබලට හැමදවසම මූසලයි බන්..
     
    • Haha
    Reactions: sumane20

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,172
    113
    Homagama
    අඩෝ අවුවක්වත් නෑ මෙහාට. පට්ට අඳුරුයි. නිකන් DC Comicලගෙ ෆිල්ම් එකක වගේ. බොලාගේ පැත්තත් එහෙමද. අරුගේ මූසලකම රටටම ගහලා.. 😣
    අඩෝ සිරා බන් උදේ ඉදන් දැන් දෙපාරක් වැඩක් කරන්න ගත්තා සෙට් උනෙම නැ . උදේ ඉදන් මේකේ ලැගගෙන ඉන්නේ කිසිම ෆිට් එකක් නැ . හරිම මුස්පෙන්තුයි. ඔය රජ්ජුර්ය්වෝ මුස්පේන්තු උනාම රට වැසියන්ටත් එක වදිනෝ නේ
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    705
    113
    : ශ්‍රී ලංකා :
    අඩෝ අවුවක්වත් නෑ මෙහාට. පට්ට අඳුරුයි. නිකන් DC Comicලගෙ ෆිල්ම් එකක වගේ. බොලාගේ පැත්තත් එහෙමද. අරුගේ මූසලකම රටටම ගහලා.. 😣
    ado sirawata bn. ude pandara indan kelawenw
     
    • Sad
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    අඩෝ සිරා බන් උදේ ඉදන් දැන් දෙපාරක් වැඩක් කරන්න ගත්තා සෙට් උනෙම නැ . උදේ ඉදන් මේකේ ලැගගෙන ඉන්නේ කිසිම ෆිට් එකක් නැ . හරිම මුස්පෙන්තුයි. ඔය රජ්ජුර්ය්වෝ මුස්පේන්තු උනාම රට වැසියන්ටත් එක වදිනෝ නේ
    ඔව් ඔව් තෙර්ඩ් එක දාපු ගූ පොන්නයට ජොබක් නැත්තෙත් රාජපක්ශල හින්ද..🤣🤣🤣🤣
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,790
    14,342
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් ඔව් තෙර්ඩ් එක දාපු ගූ පොන්නයට ජොබක් නැත්තෙත් රාජපක්ශල හින්ද..🤣🤣🤣🤣
    හැමෝම පුප ලොවන ජොබ් එක කරන්න කැමති නෑනෙ බ්‍රෝ අප්පයි උබයි කැමති උනාට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    හැමෝම පුප ලොවන ජොබ් එක කරන්න කැමති නෑනෙ බ්‍රෝ අප්පයි උබයි කැමති උනාට
    ලොල් ගූකොතේ කක්කුස්සිය හෝදපු එකාගෙ කතාව 🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,724
    22,406
    113
    Gotland
    අඩෝ නෝ
    හොරර් ෆිල්ම් එකක වගේ අඳුරු ගතියක් තියෙන්නේ
    පට්ට මුසලයි
    ගොන් ලබ්බා ජාතිය අමතන නිසා වෙන්න ඕනා
    ඕකා ඉතින් ඇමතුවා කියන්නේ හෙට අනිද්දා මොනවා වෙයිද දන්නේ නෑ පට්ට මුසලයි

    සොහොන් ලකුණු
    මගුල් ඇතා මලා කියන්නේ ඉතිං...



    අද 3 - 16, 20 : 30 ට නේද බල්ලා උඩුබුරන්නේ ?


    3 + 16 + 20 + 30 = 69