The President’s speech is expected to be short. #දේශාබිමානී

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 The President’s speech is expected to be nearly 15 minutes long.
    2min දේශ අබිමානි ගිතයක්

    Operations of the Kelanitissa Combined Cycle Power (KCCP) power plant has ground to a halt this morning (2.26 am) due to unavailability of fuel, the Ceylon Electricity Board (CEB) said.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය වේස බල්ලගෙ කෙඳිරියේ තව මොනා අහන්නද..අපිව විතරක් නෙමෙයි රටම රැවැට්ටුවා ඕකා.
     
    • Like
    Reactions: War Fighter

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    Ponnayage speech eka Ahala ratema minissu karuwale idan okage Amma matak Karan Bena bena iddi kohomada athal eka
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,953
    14,330
    113
    වැලිවේරිය
    Waiting
    Chill Reaction GIF
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    🔴 මේ වෙලාවෙ විපක්ශෙන් කතාව අහන්න එපා ටීවී එක ඔෆ් කරන්න ලයිට් ඕෆ් කරන්න කියල කැම්පේන් එකක් කලා නම් අන්න සුපිරි.. මේ ගොබ්බයො පාරට මිනිස්සු ගෙනත් ගොන්පාට් නෙ දාන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,581
    164,950
    113
    එකමත් එක රටක
    ගවයෙක් ඔබ අමතයි මාතෘකාව යටතේ හෙට පුතාල, දුවලා වචන 100 ක රචනාවක් ලියාගෙන එන්න ඕන. හොදද?
    හරි ලේසි නේ. :rofl:

    මේ මේවා මට එච්චර ප්‍රශ්න නෙවෙයි....... හහ් හාහ් හැක හැක ................(100 ටයිම්ස්) ...................................... හැක හැක....අපි තමයි හොදටම කරේ!