විදුලි බිල ඉහලට.තින්දුව අද.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 විදුලි බිල ඉහලට.තීන්දුව අද.ඒ සමග ජල ගාස්තුත් ඉහලට.

    ඉන්ධන මිල ඉහළ යාම හමුවේ විදුලි බිල වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

    එසේ මිල වැඩිකරන ප්‍රතිශතයන් සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව ඇත.

    ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාම, නිෂ්පාදන පිරිවැය වැඩිවීම, විදුලිය ඒකකයට ලබන පාඩුව ඉහළයාම සහ අවුරුදු නවයකින් විදුලි බිල වැඩි නොකිරීම යන කරුණු සැලකිල්ලට ගනිමින් විදුලි බිල වැඩි කිරීමට යෝජනා වී ඇත.

    දැනට විදුලි බල මන්ඩලය වසරකට රුපියල් කෝටි 25,000ක පාඩුවක් ලබන බවත් පවතින තත්වය හමුවේ විදුලි බිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද මණ්ඩලය පෙන්වා දී තිබේ.

    මේ අතර ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරන්නේ විදුලි බිල වැඩි කළහොත් අනිවාර්යෙන්ම ජල බිල ඉහළ දැමීමට සිදුවන බවයි.

    ජලය පොම්ප කිරීම සඳහා විදුලිය විශාල වශයෙන් භාවිතා කරන නිසා ඊට සමගාමීව ජල ගාස්තු ඉහළ නැංවීම සිදු කිරීමට සිදුවන බවද මණ්ඩලය කියා සිටී.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ආ කමක් නෑ ......... තව ඕනේ.....

    Cartoon Twerk GIF
     
    Last edited:

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    තෙල් මිල අඩු වෙලා තිබුනට ආණ්ඩුව දන්නේ නැහැ වගේ ඉන්නවා
    ඒ අස්සේ අද රෑ USD interest rate වැඩි කලොත් රුපියල කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ

    usd.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    🔴 විදුලි බිල ඉහලට.තීන්දුව අද.ඒ සමග ජල ගාස්තුත් ඉහලට.

    ඉන්ධන මිල ඉහළ යාම හමුවේ විදුලි බිල වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

    එසේ මිල වැඩිකරන ප්‍රතිශතයන් සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව ඇත.

    ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාම, නිෂ්පාදන පිරිවැය වැඩිවීම, විදුලිය ඒකකයට ලබන පාඩුව ඉහළයාම සහ අවුරුදු නවයකින් විදුලි බිල වැඩි නොකිරීම යන කරුණු සැලකිල්ලට ගනිමින් විදුලි බිල වැඩි කිරීමට යෝජනා වී ඇත.

    දැනට විදුලි බල මන්ඩලය වසරකට රුපියල් කෝටි 25,000ක පාඩුවක් ලබන බවත් පවතින තත්වය හමුවේ විදුලි බිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද මණ්ඩලය පෙන්වා දී තිබේ.

    මේ අතර ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරන්නේ විදුලි බිල වැඩි කළහොත් අනිවාර්යෙන්ම ජල බිල ඉහළ දැමීමට සිදුවන බවයි.

    ජලය පොම්ප කිරීම සඳහා විදුලිය විශාල වශයෙන් භාවිතා කරන නිසා ඊට සමගාමීව ජල ගාස්තු ඉහළ නැංවීම සිදු කිරීමට සිදුවන බවද මණ්ඩලය කියා සිටී.
    brent oil price down 124 thibila 90 ganan yanne munta ewa adala nadda?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කයිවාරු ලොක්ක කියපු පලවෙනි දැඩි තිරනේද ඔය
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Ei ban dawas 365ma sun light thiyena eke solar plants gahanna bari.. aduma gewal walin GRID ekata dunnath hena gaanak set wenawane..

    Practical issues monada ehema nokaranna?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala

    පව් යකෝ
    :lol::lol:

    Ei ban dawas 365ma sun light thiyena eke solar plants gahanna bari.. aduma gewal walin GRID ekata dunnath hena gaanak set wenawane..

    Practical issues monada ehema nokaranna?
    ඇතුලෙන් කෙස් නේ ඕවා කරන්න දෙන්නේ නැතුව ඇති; නැත්තම් මෙච්චරකල් නොකර ඉඳියි යාහ්
    ------ Post added on Mar 16, 2022 at 9:48 PM