තනි ඇටයා's Electricity Bill

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    අපේ බදු සල්ලි වලින් හොරා කකා, කොමිස් අරගෙන ජීවත්වෙන හිඟන හැතිකරේ.

    ලෝඩ් ෆකීර් වගේ අධෝ මුඛයෙන් මයික් පැලෙන්න ටෝක් දෙන ඇට පොඩ්ඩා හෙවත් බෝම්බ ගහනවා කියලා කළින්ම තාත්තා කියලා කලිසමේ චූ ගිහින් පල්ලි නොගිහින් ඇඳයට හැංගුණු එකාගෙ විදුලි බිල. මේ කතාව ඇත්ත නම් ටෝක් දීගෙන එනකොට මූට කනට ගහලා එළවන්න ඕනි.

    අර කෙහෙළිය ගොබ්බය 2015 ඉඳලා ගෙවලා නැහැ. ලක්ෂ 120 ක් ඇරියස්. කයිය නම් කොහොමද. පොඩි මිනිහෙක් නොගෙව්ව නම් CEB එකෙන් ගෙදරට ඇවිත් වේලට එක ගාණ පුක්ෂණයත් කරලා හිරෙත් දායි. මේවට CEB චන්ඩි සද්ද නැහැ. දේශපාලුවන්ගෙ කටු කකා අයිස් ගහ ගහා අහිංසක මිනිහගෙ බදු සල්ලි වලින් පඩි අරගෙන ඉන්න CEB හැත්ත. තොපේ කලිසම අස්සෙ එකක් තියෙනව නම් කපලා දාළා හරහට පොරෝ පාරක් ගහගනින්. ඒක නම්බුයි.


    8ptd8D1.jpg