පොහොට්ටුවෙන් රට පුරා ‘හෝම් ෂොප්’ කඩ 14,000ක්! පොහොට්ටුවේ අයට බඩු ගන්න 2000ක කූපන් එකක්! බැසිල් ලියුම යවලත් ඉවරයි!

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Home Exclusive

    පොහොට්ටුවෙන් රට පුරා ‘හෝම් ෂොප්’ කඩ 14,000ක්! පොහොට්ටුවේ අයට බඩු ගන්න 2000ක කූපන් එකක්! බැසිල් ලියුම යවලත් ඉවරයි!​

    පොහොට්ටුවෙන් රට පුරා ‘හෝම් ෂොප්’ කඩ 14,000ක්! පොහොට්ටුවේ අයට බඩු ගන්න 2000ක කූපන් එකක්! බැසිල් ලියුම යවලත් ඉවරයි!

    ජනතාවට අඩු මිලට බඩුභාණ්ඩ ලබා ගැනීම සදහා රටම ආවරණය වන පරිදි එක් ගමකට එක් කඩයක් බැගින් කඩ 14,000ක් ලබා දීමට බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කර ඇත.
    එම කඩ ‘හෝම් ෂොප්’ ලෙස නම් කිරීමටත්, ‌ගමේ සිටින පොහොට්ටුවේ පාක්ෂිකයකුට එම කඩය ලබා දීමටත් බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කොට තිබේ.
    එමෙන්ම එම කඩයට සතොස හා සමූපාකාර ආයතනවලින් බඩු භාණ්ඩ ලබා දීමටත් තීරණය කොට ඇත.
    මීට අමතරව ඉන්දියාවෙන් ලබා දීමට නියමිත ඩොලර් බිලියනයක ණය මුදලින් ලබා ගන්නා භාණ්ඩද මෙම වෙළෙදසැල් වෙතින් අඩු මිලට ලබා දීමට බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ.
    එමෙන්ම එම භාණ්ඩ ‌ලබා ගැනීමට පොහොට්ටුවේ තෝරාගත් සාමාජිකයන් හට රුපියල් 2000ක වටිනාකමකින් යුත් කූපනයක් ලබා දීමට තීරණය වී ඇති බව පැවසේ.
    https://www.mawratanews.lk/exclusive/14000-home-shop-shops-across-the-country-from-pohottu/
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    මොන මොන්ගල් කෙස් එකක් ද. ඔක ඔහොමම සතොසෙන් දියන් කො පොන්ස්
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,888
    9,535
    113
    Arkham City

    2000 coupon eka roll karala gahaganna thama wenne gon baiionta:lol:
     
    • Like
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක හොදයි, 69 ලක්ශෙට විතරක් කූපන් දුන්නම ඇති, නැත්තන් පොන්න ගුපියො ඕවගෙන් පිනට කාල මෝඩ සජියට චන්දෙ දෙනව ,ඔකුන්ට කෙලේහිගුණයක් නැනෙ..
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    බැසිල් ගිය පාර බිලියන ගානක් හොරකම් කළා ඇට බෙදිල්ලකින් .මේ පාර අලුත් එකක් .1 බිලියන් $ වලින් 20%ක්වත් කොටා ගන්න හදන්නේ සුපුරුදු පරිදි
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,512
    6,052
    113
    ඒක හොදයි, 69 ලක්ශෙට විතරක් කූපන් දුන්නම ඇති, නැත්තන් පොන්න ගුපියො ඕවගෙන් පිනට කාල මෝඩ සජියට චන්දෙ දෙනව ,ඔකුන්ට කෙලේහිගුණයක් නැනෙ..
    මරු විකල්ලෙන් කියවනව මුන් දැන් :lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,888
    9,535
    113
    Arkham City
    බැසිල් ගිය පාර බිලියන ගානක් හොරකම් කළා ඇට බෙදිල්ලකින් .මේ පාර අලුත් එකක් .1 බිලියන් $ වලින් 20%ක්වත් කොටා ගන්න හදන්නේ සුපුරුදු පරිදි
    20%? gahai 60% kwath
     
    • Like
    Reactions: zid2021

    Sen-lu

    Well-known member
  • ඒක හොදයි, 69 ලක්ශෙට විතරක් කූපන් දුන්නම ඇති, නැත්තන් පොන්න ගුපියො ඕවගෙන් පිනට කාල මෝඩ සජියට චන්දෙ දෙනව ,ඔකුන්ට කෙලේහිගුණයක් නැනෙ..
    ඒකනෙ ඔය ගන්න ණයත් උන්ටම ඊට පස්සෙ ගෙවන්න කීවනම් හරි.

    කොහොමත් පොහොට්ටුවෝ දක්ෂ පිනට කාල ලැට් පුරවන්න විතරනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බැසිල් ගිය පාර බිලියන ගානක් හොරකම් කළා ඇට බෙදිල්ලකින් .මේ පාර අලුත් එකක් .1 බිලියන් $ වලින් 20%ක්වත් කොටා ගන්න හදන්නේ සුපුරුදු පරිදි
    අවුරුදු 5ක් තිබ්බෙ හොයාගන්ඩ එපැයි එක එකාගෙ ඇට සුප්පු කර කර උන්නෙ නැතුව, කොහෙද ඉතින් ඇට දැක්කම හුජ්ජ ගියා හොරු අල්ලන්ඩ අමතක උනා නේද??🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ඒකනෙ ඔය ගන්න ණයත් උන්ටම ඊට පස්සෙ ගෙවන්න කීවනම් හරි.

    කොහොමත් පොහොට්ටුවෝ දක්ෂ පිනට කාල ලැට් පුරවන්න විතරනෙ.
    කොහොමත් අපේ ආණ්ඩුවෙන් තමයි ගෙවන්නෙ, තොපේ පොන්නයො කොහෙ දිනන්ඩද🤭🤭🤭🤭
    ------ Post added on Mar 19, 2022 at 2:21 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113
    ඒක හොදයි, 69 ලක්ශෙට විතරක් කූපන් දුන්නම ඇති, නැත්තන් පොන්න ගුපියො ඕවගෙන් පිනට කාල මෝඩ සජියට චන්දෙ දෙනව ,ඔකුන්ට කෙලේහිගුණයක් නැනෙ..

    69 ලක්ශෙන් එකෙක් වශයෙන් කියන්නෙ

    2000 ක නෙමේ 20000 ක කූපන් දුන්නත් ආයෙ රාජපක්ෂ කෙනෙකුට නං චන්දෙ දෙන්නෑ මැරෙනකං :LOL:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    69 ලක්ශෙන් එකෙක් වශයෙන් කියන්නෙ

    2000 ක නෙමේ 20000 ක කූපන් දුන්නත් ආයෙ රාජපක්ෂ කෙනෙකුට නං චන්දෙ දෙන්නෑ මැරෙනකං :LOL:
    ඔය නැ කියන උන් අපිටත් කලින් චන්දෙ පොලට දුවල යුතුකම් ඉශ්ට කරනව අපි නොදන්න සිහලු, 🤣🤣🤣🤣

    උබටත් 2000ක් හම්බෙයි ඒකෙන් කාපන් ආරන් මොනා හරි,🤭🤭
     
    • Dislike
    • Haha
    Reactions: Ramiel and yapa100

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,036
    101,712
    113
    ඒක හොදයි, 69 ලක්ශෙට විතරක් කූපන් දුන්නම ඇති, නැත්තන් පොන්න ගුපියො ඕවගෙන් පිනට කාල මෝඩ සජියට චන්දෙ දෙනව ,ඔකුන්ට කෙලේහිගුණයක් නැනෙ..
    එහෙම දුන්නම උබයි මායි දෙන්නටම හම්බෙනවනෙ. ඉතුරු වෙලා ඉන්න පොහොට්ටුවන්ට දියන් ලක්සෙකින් හමාරකින් ගොඩ දාගන්න පුලුවන් ප්‍රොජෙක්ට් එකම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහ උංගෙ සොහොන පිනට හදපු. කන බත් ඇටේ පවා පිනට කන පොන්නයෝ ගෙවයි ණය
    අපේ ආන්ඩුව නැතුව තොපිද දැන් ණය ගෙවන්නෙ???? තර්කයක් නැති මරි මෝඩ කතා..
     
    • Dislike
    Reactions: yapa100

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113
    ඔය නැ කියන උන් අපිටත් කලින් චන්දෙ පොලට දුවල යුතුකම් ඉශ්ට කරනව අපි නොදන්න සිහලු, 🤣🤣🤣🤣

    තම්බියෙකුයි රාජපක්ෂ කෙනෙකුයි චන්දෙ ඉල්ලුවොත් තම්බියාට දෙනව චන්දෙ :yes:

    ඒ තරමට පැහැදිලා ඉන්නෙ 😅
     
    • Like
    Reactions: Thushara buddhika