ගිය සතියෙ ටවුන් හෝල් හන්දියෙ ඇස්වාට්ටුව ලගින් යද්දි පොඩි කොල්ලෙකුයි වයසක ආච්චි කෙනෙකුයි ආව. ඒ වෙලාවේ කට්ට අව්ව මමත් බස් එකට යන ගමන්. අර පොඩි එකා ආච්චි ගෙන් ඇහුවා ගෙදර යන ගමන් සමන්ත මාමගෙ කඩෙන් ණයට බීම බෝතලයක් අරන් දෙන්න පුලුවන් ද කියල. ඊටපස්සෙ ආච්චි බලමු කියල ඌත් එක්කම ගියා.

අතේ සල්ලි තිබ්බෙ නෑ බන් පපුව පැලෙන්න දුකක් දැනුනා