Question :
ජෙප්පෝ
2004 චන්ද්‍රිකා ගෙනත් ඇමති කමේ පීඩනය දරාගන්න බැරුව පෑල දොරින් පැනලා දීවා
2005 මහින්ද ගෙනවා අපි වගකියන්නේ නෑ කියලා පැනලා දිව්වා
2015 යහපාලනය ගෙනැල්ලා ඒකෙ වගකීමෙන් පැනලා ගියා
Answer :
2004 ගියේ චන්ද්‍රිකාගෙ සුනාම් සහන මන්ඩලය මගින් සුනාමියෙන් හානි වූ උතුරු පලාත සංවර්ධනය කොටින්ට දෙන්න හදපු එකට විරුද්ධව.
2005 මහින්දට සහය දැක්වුවේ රනිල් සාම ගිවිසුම් හරහා රට බෙදීමට කටයුතු කිරීමට හා ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කළ නොහැකියි යන මතයේ හිටපු නිසා.ඔහු දින්නොත් රටේ ඒකීය භාවයට වෙන හානිය වලක්වන්න.ඒ වගේම ඒ රජයට සහය දෙන්න සාකච්ඡා කරම්න් ඉන්න අතරතුර කරූ ජයසූරිය ඇතුළු යූඇන්පී මන්ත්‍රීවරු 17 දෙනෙක් ආණ්ඩුවට සම්බන්ධ කරගැනීම සහ එම ආණ්ඩුවේ පැවති අක්‍රමිකතා හේතුවෙන් ඔවුන්ට සහය දැක්වීමෙන් වැලකී සිටියා.නමුත් 2008 එම ආණ්ඩුවේ අයවැය යූඇන්පීය මගින් පරාජය කිරීමට කල කුමන්ත්‍රණය අය වැයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය පාවිච්චි නොකර සිටීමෙන් පරාජය කරා.ඒ එම අවස්ථාවේ රටේ පැවති යුද්ධයට අවශ්‍ය සහය ලබා දීම සඳහායි.එවකට යූඇන්පී සිටි ඩිලාන් පෙරේරා ඇතුළු පිරිස් ජවිපෙ යුධවාදීන් බව පවසමින් උද්ඝෝෂණ ක්‍රියාත්මක කරා,එවකට යූඇන්පී ජොන්ස්ටන්ල තමයි ඔය කුමන්ත්‍රණය පෙරමුණේ හිටියෙ.
2015 ඉතින් වැඩි ඈතක් නෑනෙ කෙලින්ම සහය නොදැක්වුවට ජවිපෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවුන නිසා රාජපක්ෂල හොදටම පිරිහිලා හිටපු ජවිපෙ ඇතුළු ඔක්කොම මිනිස්සු මෛත්‍රීපාලට ඡන්දෙ දුන්න.මිනිහ හොරු අල්ලන්න කියල ඇවිත් උන් නලව නලව විජේදාසට අධිකරණ ඇමතිකමත් දීල පට්ට ඩීල් එකක් දාගෙන ආතල් එකේ හිටිය අන්තිමට අර ඔක්කොටම එපා වෙලා හිටපු මහින්ද රාජපක්ෂ අගමැති කරන්නත් ට්‍රයි කරා.ව්‍යවස්ථාවටත් පටහැනිව.ඔන්න ඔහොමයි උනේ ඉතින්....
හැබැයි ඉතින් ඉස්සරහට කාටවත් කියන්න ලැබෙන්නෙ නෑ ජවිපෙ අරුන්ට සහය උනා මුන්ට සහය උනා කියල.දැන් තියෙන්නේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය.නියමින් හෝ අනියමින් මුක්කුව ගහපු කාලෙ ඉවරයි.ඒකයි බයියො ටොයියො ඔක්කොම ගහන්න අරගෙන තියෙන්නේ....ඒ ගැහිල්ලට අපි කැමතියි...