Man with a golden heart

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113

    See. Muslim lady named Shafna married to a Buddhists man. Even if far away from Colombo, they speak good English too.

    For 1 rotti and milk tea, they cost him only 120 rupees.

    Their is no racism. It's merely a bait created by fucking politicians.

    Why friendly, innocent people like this are suffering a lot in this country?

    This man is giving 50 000 as a gift.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,384
    5,917
    113
    මූ මුලින් සෙට් එඋනේ නෑ එච්චර.. හැබැයි මූ අන්තිමට නියම කතාවක් කියනව නේ.. ඌට සල්ලි එන්නේ යූ ටියුබ් එකෙන් .. ලන්ංකාවේ ගොඩක් අය චනල් එක බලනවා.. ඉටින් ඔන්න ඒ සල්ලි ආයෙත් ලංකාවේ කෙනෙක්ටම කියල.. ඒ අතින් මූ නියමයි...
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    මූ මුලින් සෙට් එඋනේ නෑ එච්චර.. හැබැයි මූ අන්තිමට නියම කතාවක් කියනව නේ.. ඌට සල්ලි එන්නේ යූ ටියුබ් එකෙන් .. ලන්ංකාවේ ගොඩක් අය චනල් එක බලනවා.. ඉටින් ඔන්න ඒ සල්ලි ආයෙත් ලංකාවේ කෙනෙක්ටම කියල.. ඒ අතින් මූ නියමයි...
    Yep. Real gentleman bro...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    ලොතරැයි සීන් එක අහල මිනිහව අන්දොස් වුණා....😃
    මූ මුලින් සෙට් එඋනේ නෑ එච්චර.. හැබැයි මූ අන්තිමට නියම කතාවක් කියනව නේ.. ඌට සල්ලි එන්නේ යූ ටියුබ් එකෙන් .. ලන්ංකාවේ ගොඩක් අය චනල් එක බලනවා.. ඉටින් ඔන්න ඒ සල්ලි ආයෙත් ලංකාවේ කෙනෙක්ටම කියල.. ඒ අතින් මූ නියමයි...
    වීඩියෝ කරන කිසි කෙනෙක්ගෙන් ඇහුනෙ නැති කතාවක් ඒකනං....
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,836
    13,790
    113
    126
    Hogwarts

    See. Muslim lady named Shafna married to a Buddhists man. Even if far away from Colombo, they speak good English too.

    For 1 rotti and milk tea, they cost him only 120 rupees.

    Their is no racism. It's merely a bait created by fucking politicians.

    Why friendly, innocent people like this are suffering a lot in this country?

    This man is giving 50 000 as a gift.

    What do you think abt,
    muslim’s rapid spread in the country?
    Giving birth to more than 5 children per avg family?
    Building new mosques everywhere in the country?
    Following their own laws?

    They have hidden plans bro.
    I personally always try to avoid Muslims businesses. They are the ppl who r funding and promoting these shits.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    එකෙක් දෙන්නෙක් එකට ඉන්නවා දැකලා රචනා ලියන්න එපා. බෞද්ධ/කතෝලික කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක් යාළු වෙලා බෞද්ධ/කතෝලික කොල්ලො පිහිපාරවල් කනවා. කෙල්ල පල්ලියෙ කස පාරවල් කනවා. කොල්ලට ආගම මාරු කරන්න කියලා තර්ජන කරනවා. දරුවො අනිවාර්යෙන් ඉස්ලාම් ආගමේ කරන්න ඕනේ. සමහරු බැන්දලා මේ රටින් පනිනවා.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    mu channel1 hadaddi muslim channel pic1ta daala tibbe norml image1k... raula kapala harald baldr wage idiye..
    a dawas tike tikak muge channel1 balala aayema pereda baladdi raula wawagatta, thani muslim page1k tiynwa accent1 pawa wenas wela sahenna.. anyway content hodai meyage... genuine porak.. muslim pissuwa penna be muge. muslim witarak neweyi mona agamak unath oluwata gattama appiriyayi itin.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    It's for the views yako :D

    Umbalata note wela nadda ? oya youtube vlogs karana un patta generous videos wala
    ow ban lankawe eun dennekuth phedo label gahagtte generous wenna gihin. un e wechcha story eka kiyanneth views ganna balagena aluthen videos karanawa :ROFLMAO: :ROFLMAO:

    ape un itin dagena share karanawa lol
     
    • Like
    Reactions: CloudX64

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    What do you think abt,
    muslim’s rapid spread in the country?
    Giving birth to more than 5 children per avg family?
    Building new mosques everywhere in the country?
    Following their own laws?

    They have hidden plans bro.
    I personally always try to avoid Muslims businesses. They are the ppl who r funding and promoting these shits.
    That's why muslim ladies should be given the education.
    Educated muslim families are having less children.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මෙන්න මූගේ වීඩියෝස් බලපන්. කන්ටෙන්ට්ස් පට්ට. ඕනෑම දේක ඩීඩේල්ස් ගොඩක් කියනවා. කෑමක් කාලා වාව් වෝ ගගා ෆේක් රැඟිලි නෑ. බජඩ් චැනල් එකක් නිසා ටිප්ස් දෙන්නෙත් නෑ. ඒත් මු කොවිඩ් කාලේ ලාඕස් වල සෑහෙන්න ඩොනේට් කරා.