Ai ban? Meka professional qualification ekak neWaste of money
Na ban akuru 4k hambenawaමමත් දැක්කා රැල්ලට එක එක companies වලින් ඕක අරන් දීල තියනව. අකුරු තුනක් විතරයි වෙන ගොඩක් ඒවා වගේ
Ethakota mewa tiyenne mokatada ban?Kisima value ekak naha machan. Balapan job vacancy ekaka oya qualification eka ahannewath na