රාජ්‍ය සේවක කප්පාදුක්?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    පව් ඒ වුණාට. දැනට ඉන්න අය ඔහොම්මම හරි විධියට අර්ථිකයට දායක කර ගන්න වැඩ පිළිවෙලක් හදන්න තියෙන්නේ අලුතින් ගන්න එක නවත්තලා
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    පාඩු ලබන නිසා කරන එකක් නෙවෙයි අර රැකියා 100000 සෙට් එක ඔබන්න යන්නේ ඔවාගේ ඉන්න day pay සෙට් එක එහෙම අයින් කරලා.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඔෆිස් වලට වෙලා කාලේ කන නාකි සෙට් එකයි සංවර්ධන නිලධාරීන් කියන ගොන් සෙට් එකයි යවන්න ඕන ගෙදර
    AG ඔෆිස් එකකට ගියොත් මිනිස්සුන්ට වඩා ඉන්නවා ස්ටාෆ් එක
    උන්ට ඩෙස්ක් පුටුත් නැහැ එහෙ මෙහෙ මුල් වල කයියක් දාගෙන ඉන්නවා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    JR වගේ කෙලින් වැඩකරන්න පුළුවන් නායකයෝ නැති කමේ අඩුව
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ado oya sethsiripaya kiyana ekata weekday ekaka bomabayak tibbanana sahena ganakin adu karanna tibba. :ROFLMAO:

    Basil S' oya wage gemak gahuwoth nana goda. nattan itin kanna natuwa tama marenna wenne sinhalunta
     

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    Government employment is 10 laks in Japan.. its 14 laks in Sri Lanka.. why? Should be reduced by half & made more efficient
    Japan has a population 6 times that of sri lanka.
    ehema yanne naa bn okun, othana godak inne wadiya mahansi nowi salli hoyana ewun! un business karanna wage kemathi naa. kamathi nam wishrama yanna awasara deyi. okunwa elawaganna amarui.

    hebei oka aniwaryen karanna ona deyak! rata hadanna baa nathinam, oya politics karala othanata apu unwa ain karanna ona aniwaryen. mey lagadith sahenna nikan inna jobs dunna sanwardhana niladari kiyala ehema boru jobs tikak

    ow ban. Anduwen dunna job ganna giye kattiya pension ehema thiyena nisa. Mun e madiwata 50000 kata development officer jobs dunna.
    Private small or middle scale business walta loan ekakwath denne nehe.
    Ethatama okun bagayak gewal wala thiyala padi gewwuwath laabai.
     
    • Like
    Reactions: Rated_R

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,022
    1
    15,798
    113
    අඩො ඕක කරගත්තොත් Turning point එකක් වෙනවා අනිවා.....
    ජන්ද ටික කැඩෙන නිසා ලොකු පුටුනම් ඇබරෙවි ඔකට.

    ස්' ට උලත් එකයි මලත් එකයි නෙහ් දැන්.
    දෙන්න තියෙන්නෙ ශොට් එක...
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    639
    113
    JR වගේ කෙලින් වැඩකරන්න පුළුවන් නායකයෝ නැති කමේ අඩුව
    JR ගේ කාලේ උඹලගේ පොඩි සීයා නේද නිල විදග්ධ පුක් ශෝධකට හිටියේ....
    ( අර අපේ හීන් පප්පා පල්ලෙහා වෙලා දාගෙන ගලක් කපලා හෙන කතන්දරයක් උනේ... )
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oya serama privatize karala.... control karanna eka md gane damma nam werama god danna puluwan. eka wedak karanna 20 k withara innawa owage. un sermala deshapaluwage passa lewakala apu un. wedak karanneth ne..... ratata wedakuth ne.
     
    • Like
    Reactions: zid2021