තෙල් 303

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,255
    10,508
    113
    මෙහෙම ගිහින් පාරේ වාහන නැතිවෙලා යයි නේද බන්..හැබැයි ඇදුම් ශොප් වල එහෙම පෝලිම් හැබැයි..අද තිලකවර්දන එකේ පාර්කින් 9 වෙද්දී ෆුල් වෙලා ඉවරයි හැබැයි:P
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,362
    1
    50,935
    113
    ප*යාගල
    sorry.com
    මෙහෙම ගිහින් පාරේ වාහන නැතිවෙලා යයි නේද බන්..හැබැයි ඇදුම් ශොප් වල එහෙම පෝලිම් හැබැයි..අද තිලකවර්දන එකේ පාර්කින් 9 වෙද්දී ෆුල් වෙලා ඉවරයි හැබැයි:P
    ගෑනු නම් මිනිහගේ රීරිමාංශ කාල හරි ශොපින් යනව බන්.