Cheena Naya gewanna cheenen Naya Ganna ratak

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,381
    21,299
    113
    ඉන්දිය ණය දුන්නෙත් වරායෙ තියෙන උන්ගෙ බඩුවලට ගෙවන්න.
    ඒ දෙන ගමනුත් මොකක් හරි දෙයක් කරගන්න බලන්නෙ. ඉන්දියන් උන් ගිවිසුම් කීයක් ගහ ගත්තද මේ ටිකට

    ඊට පස්සෙ අපිට පොළියත් එක්ක ණයත් ගෙවන්න වෙනවා.

    ඒ රටවල් වැරදි නැහැ . අපිම තමයි මේවට වග කියන්න ඕනේ.
     
    • Like
    Reactions: ShiningStar

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    ණය පියවන්න විදි හදාගන්නේ නැතිව එක එකාගේ මනදොල පිනවන්න ණය අරන් ගොන් ආතල් ගත්ත ඒවාගේ ප්‍රතිඵල තමා මේ. මේවා මේ අද ඊයේ ණය වල ප්‍රතිඵල නෙමෙයි. 2009න් පස්සේ ඉඳලා ගත්තුවා ඔක්කොම එකතු වෙලා ආව බැක්ෆයර් එකක්.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128

    Eka ekaagen newei dan naya gewanne naya dunna ekaagen naya aragena. :)
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    Eka ekaagen newei dan naya gewanne naya dunna ekaagen naya aran. :)
    ඔව් ඔව් බං. එහෙම කරන්න වුනේ ණය ගෙවන්න කිසිම ක්‍රමයක් ගැන කල්පනා නොකර ණය ගත්ත එකෙන් කියලයි මම කියන්නේ
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඔව් ඔව් බං. එහෙම කරන්න වුනේ ණය ගෙවන්න කිසිම ක්‍රමයක් ගැන කල්පනා නොකර ණය ගත්ත එකෙන් කියලයි මම කියන්නේ
    Ow Naya Ganna kalin Owa Gana hithala balanna one. Naya gewanna thawa nayak Ganna Eka visanduma newei.