හේලෝ TV Series

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113


    බලනකට්ටිය ඉන්නව නම් ඔන්න පලවෙනි කොටස ඇවිල්ල මට නම් කතාව සුපිරි ඒත් ස්පාර්ටන් ලා මිනිස්සුන්ට සපොර්ට් කරන්න එක ටිකක් වෙනස් වගේ බලමු ඉස්සරහට කතාව සී ජී අයි වලට නම් කට්ටිය බැනලා තිබ්බා.

    https://1337x.to/torrent/5194309/Halo-S01E01-720p-x265-ZMNT/
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Halo nama hinda bluewa😑
    ගේමින් සීන් එක ම නෑ ටී වී සීරියස් එකක් විදියට පට්ට මේ කතාව මාස්ටර් චීෆ් වෙනස් වෙලා රෝග් වෙනවා බලමු
     
    • Like
    Reactions: EnIgma001

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    පලවෙනි එක බැලුවා උදේ..
    පට්ට..
    මාස්ටර් චීෆ් පට්ට..
    Halsey ගේ රගපැම පටට..

    හෙල්මෙට් එක ගලවනවා කියපන්කො ඉතින්

    :D spoilers දාන්න එපා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113
    ගේම් එක ගහලා නැති නිසා ඉස්ටොරිය දන්නෑ. ඕක බලන්න ගිහින් මම කොන් වෙයිද?
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ගේම් එක ගහලා නැති නිසා ඉස්ටොරිය දන්නෑ. ඕක බලන්න ගිහින් මම කොන් වෙයිද?

    එහෙම ලොකු අවුලක් නැහැ
    https://halo.fandom.com/
    ඕකෙ තියෙන ඒව බලල අයිඩියා එකක් ගනිං :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113
    එහෙම ලොකු අවුලක් නැහැ
    https://halo.fandom.com/
    ඕකෙ තියෙන ඒව බලල අයිඩියා එකක් ගනිං :yes:
    එල මචන් බලන්නම් :):) කරදරයක් නැත්නම් බැක් ස්ටෝරිය හොඳට කියන යූටියුබ් වීඩියෝ එකක් සජෙස්ට් කරන්න. මොකක් බලන්නද හිතාගන්න බෑ.
     
    • Like
    Reactions: Walter White

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එල මචන් බලන්නම් :):) කරදරයක් නැත්නම් බැක් ස්ටෝරිය හොඳට කියන යූටියුබ් වීඩියෝ එකක් සජෙස්ට් කරන්න. මොකක් බලන්නද හිතාගන්න බෑ.
    පරන ඒව ඕන නෑ මෙක අලුත් කතාවක් වගේ මාස්ට චීෆ් ගේ කතාව වගේ මට පේන්නේ ඒ නිසා අවුලක් නෑ