ලoකාවට වෙන්ඩ යන දෙ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උන් දැන් 42% ඉන්ටරෙස්ට් රේට් එකක් දෙනවා
    අපෙත් එහෙම දැන් වැඩි කරන්න වෙනවා නේද
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    උන් දැන් 42% ඉන්ටරෙස්ට් රේට් එකක් දෙනවා
    අපෙත් එහෙම දැන් වැඩි කරන්න වෙනවා නේද
    OW INTEREST EKA WADI KARANA EKA HODAI KIYANAWA NEDA. ETHAKOTA MINISSU BANK WALA SALLI DANA NISA
     
    • Like
    Reactions: sakuntha1996

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @nicjosh83 මාර වැඩේ නේද වෙලා තියෙන්නෙ?
    ඉස්සර දැම්මා වගේ තව දවස් 33..32..31.. threads දැන් දාන්නෙ නැද්ද පොන්ස්?
     
    • Like
    Reactions: sakuntha1996

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,573
    113
    එකමත් එක රටක
    ලංකාවේ මුදල් ඒකකයට වෙච්ච දේ තරම් නම් උන්ට වෙලා නෑ...
    තාම රුපියලට මාසයක් ඇතුල වෙච්ච දේ දැනෙන්න පටන්ගත්තේ නෑ.. ලග ලග වැඩිවුන නිසා.. මාසයක් ඇතුලත සුපිරි කෑමක් සෙට් වෙයි
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ungeth ape wage horu set ekak indalada? un mokuth karala na neda? :(
    Un kiynne nam syrian refugeesla ratata apu nisa kiyala
    A wunata aththama wela tiynne Rajaya wisin Gasakaam tamai
    Rata athulata salli ganna hitapu anduwa mukuthma karala na..mehe wage naya aran bulidings arawa mewa hada hada indala :yes:
    Tawa unge rate Central Bank eka Ponzi scheme walin naya gewanna gihin tamai kelo gana tiynne
    Ponzi scheme - ex: Chine naya gewanna indiawen nayak gannawa....a naya gewnna tawa ratakin nayak gannwa

    Mekath poddka balapan...idea ekak ewi
    https://www.reuters.com/article/us-lebanon-crisis-financial-explainer-idCAKCN2DT0OY
     
    • Sad
    Reactions: JokerFan

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    OW INTEREST EKA WADI KARANA EKA HODAI KIYANAWA NEDA. ETHAKOTA MINISSU BANK WALA SALLI DANA NISA
    Interest rate ekak dennema mudal wala watinakama kalayata sapekshawa aduwena nisa eken wena balapamatane.
    Dan thiyena interest rates madi rupiyala awapramaya wena tharamata sapekshawa.
    Ow e wagema eliye print karapu salli apahu bank walata soak kara ganna wenawa uddamanaya adu karannath.
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93

    ආර්ජන්ටිනාව ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනකට කල්තියාම ගිහින් ඉන්නේ. ලංකාවේ තත්ත්වය ඔයිට වඩා ගොඩක් වෙනස්.

    Adow meka balapalla :( adenwa yako :(
    Leddunta nikma marila yanna denwa medicine nathi nisa :sorry:
    1 usd = 1500 Lebanese pound


    Apith Lebanon light version tamai balan giyama


    ලෙබනන්වල දැන් රිසර්ව්ස් බලහන්. ඩොබි 40ක් තියෙනවා. ඒ රටත් දැන් ගොඩනැගෙමින් තියෙන්නේ.

    අපි ප්‍රමාදයි. මේක හදාගන්න තිබුණා. නමුත් දැන් ප්‍රමාදයි. ඩොලර් එක අතහැරපු විදිහ අන්තිම වැරදියි. IMF වාර්තාව බැලුව නම් දකින්න ඇති ඒකෙ කියලා තියෙන්නේ ක්‍රමානුකූලව රුපියල නිදහස් කරන්න කියලා. නමුත් අපේ ඈයෝ ටික එක රැයින් බ්‍රේක් එක අයින් කළා. දැන් කිසිම පාලනයක් නැතිව හැම දේම ගණන් යනවා.