CURFEW IMPOSED 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    කොළඹ උතුර කොළඹ දකුණ මධ්‍යම හා නුගේගොඩ පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරයි.
    පොලිස්පති

    UPDATE
    🔴 BREAKING NEWS
    වහාම ක්‍රියාත්මක වන පරිදි කැලණිය හා ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇදිරිනිතිය පනවයි.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,831
    32,559
    113
    🔴 BREAKING NEWS
    කොළඹ උතුර කොළඹ දකුණ මධ්‍යම හා නුගේගොඩ පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරයි.
    පොලිස්පති
    dan badaginne innawada kashtiya gedarata welaaaaaaaaaaaaaaaaa?
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,280
    5,707
    113
    🔴 BREAKING NEWS
    කොළඹ උතුර කොළඹ දකුණ මධ්‍යම හා නුගේගොඩ පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරයි.
    පොලිස්පති
    හැරෙන තැපෑලෙන් වෙනස උදාකරගේන නේහ් . 😂 😂 😂 😂 😂 😂
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,066
    2,869
    113
    එක පාරයි උද්ගෝෂණය කලේ මෙන්න හොදටම බයවෙලා