Three planes with soldiers from India have arrived in Colombo to protect Sri Lanka 🔴BREAKING

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උඹල ෆේක් නිවුස් කිය කිය වැලපුනාට හමුදාව හැරෙයි කියල බයට මේ ෆොන්නයා ඕක නොකරයි කියල හිතන්නත් අමාරුයි🙄🙄🙄
    වෙන රටක අර්බුදයකට තවත් රටක හමුදාව දාලා මර්දනය කරන්න පුලුවන්ද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වෙන රටක අර්බුදයකට තවත් රටක හමුදාව දාලා මර්දනය කරන්න පුලුවන්ද?
    ජීවිතේ බේරගන්න වගේම කුප්ප ඩීල් වලට මේ ලෝකේ ඔයිට වඩා දේවල් වුනා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජීවිතේ බේරගන්න වගේම කුප්ප ඩීල් වලට මේ ලෝකේ ඔයිට වඩා දේවල් වුනා
    මානුෂීය මෙහෙයුමක් පුලුවන් ඇති, ඒත් වෙඩිතියන්න බෑ නේද?
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මොකක් කීවේ යාපයියේ? :eek:

    giphy.gif

    උඹල ෆේක් නිවුස් කිය කිය වැලපුනාට හමුදාව හැරෙයි කියල බයට මේ ෆොන්නයා ඕක නොකරයි කියල හිතන්නත් අමාරුයි🙄🙄🙄
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මානුෂීය මෙහෙයුමක් පුලුවන් ඇති, ඒත් වෙඩිතියන්න බෑ නේද?
    ඔය කතා කරා කියලත් කුදලන් ගිහින් ඇට තලන්නේ.
    පූටියා යුක්රේන් උක පලන්නේ.
    මේ ලෝකේ හැමදේම වෙන්න පුළුවන් බං
     
    • Like
    Reactions: u_make_me_sick_