ගොටා ඉල්ලා අස්වේ ? බාරත අගවිනිසුරුවරයාට ඇදුම් ලැස්ති කරගන්න කියයි 🔴BREAKING

1sam

Well-known member
  • Mar 25, 2016
    2,660
    5,756
    113
    ජනාධිපති ඉල්ලා අස්වුනාම. එවෙනුවට පත් කරන කෙනා දිවුරුම් දෙන්න්නෙ අගවිනිසුරු ඉස්සරහා.

    අලුත් ජනාධිපති කෙනෙක් දිවුරුම් දිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරයෙක් ඉදිරියෙදීයි. බොහෝ විට (හැමවිටම නොවේ)ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්නා ජ්‍යෙෂ්ඨ ම විනිසුරු අගවිනිසුරු වන නිසා, බොහෝ විට ඒ අවස්ථාව ලැබෙන්නේ අගවිනිසුරුට වියහැකි උනත්, "ජනාධිපති දිවුරුම් දිය යුත්තේ අග විනිසුරු ඉදිරිපිටදී" කියන කියමන නිවැරදි නැහැ. ඒ හින්දා, ජයන්ත ජයසුරිය අලුත් සූට් එකක් අයන් කර ගත්ත නිසා, පව් කියලා එයා ඉදිරිපිට දිවුරුවොත් මිසක් මේක එයාටම ලැබේවිද කියල 100% කියන්න බැහැ.

    යහපාලනය ආවාමත්, my3 දිවුරුම් දුන්නේ අග විනිසුරු ඉදිරියේ නොවෙයි. එකල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙකු වූත්, පසුව අගවිනිසුරු වූත් ශ්‍රී පවන් මහතා ඉදිරියෙදීයි. මුලින්ම මේ සඳහා සලකා බලා තිබුනේ පියසාත් ඩෙප් මහතාව උනාට, එයා ඒ මොහොතේ ඕස්ට්‍රේලියාවේ සිටි නිසා ශ්‍රී පවන් මහතාට අවස්තාව ලැබුනා.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,429
    6,589
    113
    රාජපක්ෂලා එහෙම දාල යයිද බන් නිකම්ම ? වතුර ඉල්ලපු උන්ට වෙඩි තියපු උන් ?
     
    • Like
    Reactions: rahal jayasekara

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රාජපක්ෂලා එහෙම දාල යයිද බන් නිකම්ම ? වතුර ඉල්ලපු උන්ට වෙඩි තියපු උන් ?
    eka thama ban me karanne damage control

    mulu varada gota,kabba and basil pitin yevva

    mata oka terune ara samaluva velavedi ranil pora karaddi 100% me yanne script ekak kiyala
     
    • Like
    Reactions: U-tag

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Therena sinhalen kiwwoth, Minissu Nagitinawa kiyala nagittuwe mun, meken wenne aye kisima dawasaka minissu nagi sitinne na kaage hari kumanthranayak kiyala. Munge Game gana ape unta hithaa gannawath ba.
    e nisa thama asamanya vidiyata power cut kale, puluvan taram bad news dunne

    ranil up kale.. basil,kabba pal kale
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113
    Therena sinhalen kiwwoth, Minissu Nagitinawa kiyala nagittuwe mun, meken wenne aye kisima dawasaka minissu nagi sitinne na kaage hari kumanthranayak kiyala. Munge Game gana ape unta hithaa gannawath ba.
    p#kayanta rate arthikaya hadanna thamayi bari
    anith hama detama mole thiyenawa
     
    • Like
    Reactions: jhnnwp

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    p#kayanta rate arthikaya hadanna thamayi bari
    anith hama detama mole thiyenawa
    aeththa kathava mun masa ganak dollar ekathu kala..... den oya tiken mun hena nadagamak karala den hari kiyala chandeta yanava..

    JVP rella ivara venava.. SJB chande dinavi boho durata..

    ayimath parana bane
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,801
    16,861
    113
    අන්තිමට අටපාස් පනික්කිය වීරයා වෙන පාටක් තියෙන්නේ.ඔය රාජපක්ෂගේ ගැට හරියන් නෑ .එලොලම දාන්න ඕනි පරයොන්ව
    අනිව කොහෙන් පැන්න වේසාවෙක්ද මේහ්.ඕකත් හොරෙක්නේ..
     
    • Like
    Reactions: zid2021

    soona

    Well-known member
  • May 28, 2009
    1,525
    776
    113
    near my sudu
    aeththa kathava mun masa ganak dollar ekathu kala..... den oya tiken mun hena nadagamak karala den hari kiyala chandeta yanava..

    JVP rella ivara venava.. SJB chande dinavi boho durata..

    ayimath parana bane
    Aniwa ban, Eeye idan ubala api mewa kiyana kota, mun ekekwath therum gaththe na. Apita bana bana hitiya. oya Banapu un athareth 30%k wage thamai aththatama nagi sitinna uthsaha kale, Anith godak un me kumanthraneta hawul un
     
    • Haha
    Reactions: Die-hard