Puduma tharahkin inne minissu

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    බොරු කිය කියා මිනිස්සු මහා මග තෙම්පරාදු කරපුවා තමයි දැන් රිටන් හම්බෙන්නේ.. ඕකුන් මහමග මරලා දැම්මත් පුදුම වෙන්න එපා.. ඒ තරම් ලෙල්ලටම ළමයට පිටි ටික කෑම ටික දිගන්න බැරුව අසරණ උන උන් ඉන්නවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    බොරු කිය කියා මිනිස්සු මහා මග තෙම්පරාදු කරපුවා තමයි දැන් රිටන් හම්බෙන්නේ.. ඕකුන් මහමග මරලා දැම්මත් පුදුම වෙන්න එපා.. ඒ තරම් ලෙල්ලටම ළමයට පිටි ටික කෑම ටික දිගන්න බැරුව අසරණ උන උන් ඉන්නවා
    අනිවාර්යයෙන් ඒ දේ වෙන්න තිබුණ. ඊයෙ කර්ෆිවු නොදැම්මනං....
    එක අතකට එහෙම වුණ එක ගැන මම සතුටුයි නැත්තං අහින්සක, මිනිහෙකුගෙ අත් වල ඌරු ලේ ගෑවෙන්න තිබුණ....

    තවත් කල් මිනිස්සුන්ට බොරු කර කර බලය අල්ලගෙන ඉන්න හැදුවොත්. ආයෙමත් මිනිස්සු හොඳට සංවිධානය වෙලා, ඊයෙ කරන්න බැරිවෙච්ච දේ වෙන දවසක ඉක්මනින්ම කරන්න පුලුවන්....
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අර මුවො හේන හානි කරනකොට මුව හමට තඩිබාන කතාව මතක් උනා.ඇට්තට හිටියනම් ගහයිද
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    අම්මෝ මොනවා උනත් ඉන්න ගැනු නම් සුපිරි ඇත්තටම.. ගොඩක් තැන් වල තනියමත් උද්ගොශන කරනවා මම දැක්ක දාල තියනව. පිරිමුන්ට නැති කොන්දක් තියනව..
     
    • Like
    Reactions: War Fighter

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    අනිවාර්යයෙන් ඒ දේ වෙන්න තිබුණ. ඊයෙ කර්ෆිවු නොදැම්මනං....
    එක අතකට එහෙම වුණ එක ගැන මම සතුටුයි නැත්තං අහින්සක, මිනිහෙකුගෙ අත් වල ඌරු ලේ ගෑවෙන්න තිබුණ....

    තවත් කල් මිනිස්සුන්ට බොරු කර කර බලය අල්ලගෙන ඉන්න හැදුවොත්. ආයෙමත් මිනිස්සු හොඳට සංවිධානය වෙලා, ඊයෙ කරන්න බැරිවෙච්ච දේ වෙන දවසක ඉක්මනින්ම කරන්න පුලුවන්....

    :yes:

    අර මුවො හේන හානි කරනකොට මුව හමට තඩිබාන කතාව මතක් උනා.ඇට්තට හිටියනම් ගහයිද

    නාමල්ට පොඩ්ඩක් ඔය තැන් දෙක තුනකට ගිහින් බලන්න කියපන්කො ආණ්ඩුව දීපු සහන ටිකකුත් කියාගෙනම :D
     
    • Haha
    Reactions: ShiningStar