Respect SF

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔයා එහෙනම් අපේ සටනට හරි යන්නේ නැත ...
    සුපුරුදු වහල් සේවය කරන්ට ......

    ඔය වාගේ අය තාම මේ සටන අල කරන්නේ
    LOL THO KAUDA APITA KYANNA. EDATH KUWE RAJAPAKSHA DESAPALANAYEN HADI GAWANNA ONE KIYALA ADATH EHEMAI. THOGEN PERMISSION GANNA ONEDA HARAKO EKATA.

    MUN HADANNE GAME EKA WENA PATTAKATA HARAWANNA YAKO MEKA MARA SELLAMAK UNAANE
     
    • Haha
    Reactions: malan_de

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මොකක්ද බන් එස් එෆ් කිව්වෙ?
    පාර්ලිමන්ට් එකේ කතා සාරාංශය බලපන්. මේක කඩකප්පල් කාරී වැඩ. ගෝටා සුද්ද කරනවා. එක එහෙම නෙමේ තොපිට යන්න කියන්නේ ඔය කියල කිව්වේ පොර. එකයි රෙස්පෙක්ට් කිව්වේ බන්

    ඔයා එහෙනම් අපේ සටනට හරි යන්නේ නැත ...
    සුපුරුදු වහල් සේවය කරන්ට ......

    ඔය වාගේ අය තාම මේ සටන අල කරන්නේ
    එකගයි
    ------ Post added on Apr 5, 2022 at 12:34 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,091
    806
    113
    Lanka
    පාර්ලිමන්ට් එකේ කතා සාරාංශය බලපන්. මේක කඩකප්පල් කාරී වැඩ. ගෝටා සුද්ද කරනවා. එක එහෙම නෙමේ තොපිට යන්න කියන්නේ ඔය කියල කිව්වේ පොර. එකයි රෙස්පෙක්ට් කිව්වේ බන්
    palayan bn yanna . u ehema kiyanne giyama unta enna pulouwan nisa . aramunak nathi pissu aragalayak wisin saba aragalaya yatapath karamin siti aye goda emak ne bn
     
    • Like
    • Dislike
    Reactions: HAneo and nikdw

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    season 4 starz GIF by Outlander
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    palayan bn yanna . u ehema kiyanne giyama unta enna pulouwan nisa . aramunak nathi pissu aragalayak wisin saba aragalaya yatapath karamin siti aye goda emak ne bn
    එක පොරගේ විතරක් නෙමේ ඔතන ඉන්න හැම එකාගෙම යටි අරමුණ . රෙස්පෙක්ට් කලේ පර්ලිමෙන්ට් එකේ එක බල්ලෙක් කිව්වේ නැ ජනතාව මොකක්ද කියන්නේ කියල.
     
    • Like
    Reactions: YUMA and maverick44

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,911
    113
    225 ම එපා කියන්නේ බයියෝ. 225 ම එපා නම් රට කරවන්නේ නානක්කා ද ? මතක තියාගනිල්ලා අපේ ස්ලොගන් එක #GoHomeGota එතනින් මෙහා කිසි දයක් මුලින්ම එපා. ඉස්සෙල්ලා නන්දසේනයා අස් වෙන්න ඔනී. ජන්දේ ආවාම බොලා කැමති බුරුවෙක්ව පාර්ලිමේන්තු යවපන්. මං ආයේ කියනවා 225ම එපාකියන්නේ බයියෝ
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    oya 225 tama nathi ekekthamai janadipathi kare 2/3 balayak enna, dakka neda una de,
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    oya 225 tama nathi ekekthamai janadipathi kare 2/3 balayak enna, dakka neda una de,
    LOL 225 kata nam modai eka nisa surangana katawak una apahu chande denneth. oya kuwata. kudu karayek minimaruwo set ekak aye chande dela okun path karana gannawa aye kıyana 225 epa meke system ekai change karanna one natuwa 225 reddak neme
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    LOL 225 kata nam modai eka nisa surangana katawak una apahu chande denneth. oya kuwata. kudu karayek minimaruwo set ekak aye chande dela okun path karana gannawa aye kıyana 225 epa meke system ekai change karanna one natuwa 225 reddak neme
    අනිවාර්යෙන්. නැත්නම් මේ වෙන වැඩේ තේරුමක් නැ .
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනිවාර්යෙන්. නැත්නම් මේ වෙන වැඩේ තේරුමක් නැ .
    නැතුව 225 එලවල අයෙත් 225 ගෙනාවත් වෙන්නේ මේකම තමයි කියල මේකේ ඉන්නේ හරක්ට තේරුම් කරලා දෙන්න amarui. මෙහ්ටන වෙන්නේ ඕනේ ජරා මිනිස්සු දෙශපලයට එන එකයි හොර කපු එඋන්ට ආයේ චන්දෙය්නේ එන්න පුළුවන් කමයි . එකඉ නැති කරන ඔනෙ.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    නැතුව 225 එලවල අයෙත් 225 ගෙනාවත් වෙන්නේ මේකම තමයි කියල මේකේ ඉන්නේ හරක්ට තේරුම් කරලා දෙන්න amarui. මෙහ්ටන වෙන්නේ ඕනේ ජරා මිනිස්සු දෙශපලයට එන එකයි හොර කපු එඋන්ට ආයේ චන්දෙය්නේ එන්න පුළුවන් කමයි . එකඉ නැති කරන ඔනෙ.
    අනිවාර්යෙන්. හොද බැටින් පිච් එකක් නම් ඕනේ බැට්ස්මන් කෙනෙක් පැන පැන ගහනවා. පිට්ටනිය හදන්න ඕනේ බෝලර් ලාට ඕනේ විදිහට. බෝලර් ලා කියන්නේ මහජනයා. එකම පිච් එක තියාගෙන ටීම් මාරු කරලා වැඩක් නැ උබ කියනවා වගේ. මේක තේරෙන්නේ නැති කම නෙමේ බන්. ඔය එක එක දේශපාලුව අවාම කෙලින්ම හෝ වක්‍රව උන්ගේ බිස්නස් වලට ලබයි. එහෙම උන් කීයටවත් පිච් එක වෙනස් කරනවට කැමති නැ . හැබැයි මුන් දන්නේ නැ පිච් එක හරියට හැදුවම ඔක්කොටොම හොද කාලයක් යනවා . හැම එකාටම හොද ලිවින් එකක් එක්ක අඩුම 2න්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි එකකවත් මැරෙන්න කලින් ඉන්න පුළුවන් කියන එක
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,067
    36,076
    113
    කෑගල්ල
    නැතුව 225 එලවල අයෙත් 225 ගෙනාවත් වෙන්නේ මේකම තමයි කියල මේකේ ඉන්නේ හරක්ට තේරුම් කරලා දෙන්න amarui. මෙහ්ටන වෙන්නේ ඕනේ ජරා මිනිස්සු දෙශපලයට එන එකයි හොර කපු එඋන්ට ආයේ චන්දෙය්නේ එන්න පුළුවන් කමයි . එකඉ නැති කරන ඔනෙ.

    උන් පත්කරපු එකා හොරා කියලා දැනගත්තාම ඔක්කොම හොරු වෙනවා. මාර ලොජික්. මේ පකාලා බලපන් තවත් මරු කියවනවා. මුන්ට අදත් ගහන්න ඔනේ. වටකරලා. :lol: :lol:

    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama

    උන් පත්කරපු එකා හොරා කියලා දැනගත්තාම ඔක්කොම හොරු වෙනවා. මාර ලොජික්. මේ පකාලා බලපන් තවත් මරු කියවනවා. මුන්ට අදත් ගහන්න ඔනේ. වටකරලා. :lol: :lol:

    විහිලු නෙමේ බන් ඇත්තටම කනට දෙකක් ගහන්න ඕනේ කාලකන්නිට
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,067
    36,076
    113
    කෑගල්ල
    විහිලු නෙමේ බන් ඇත්තටම කනට දෙකක් ගහන්න ඕනේ කාලකන්නිට
    බලපන් දැන් අරු කියනවා ඌ ගෙදර හදලා තියේන්නේ මහජනතාවගේ සුබසිද්දිය උදේසාලු. එහෙනම් මිනිස්සු ගිහින් කැඩුවා කියලා අවුලක් නෑනේ.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    බලපන් දැන් අරු කියනවා ඌ ගෙදර හදලා තියේන්නේ මහජනතාවගේ සුබසිද්දිය උදේසාලු. එහෙනම් මිනිස්සු ගිහින් කැඩුවා කියලා අවුලක් නෑනේ.
    ඌ කියව්වේ බොරුවක් කියල AKD හැරෙන තැපැල් කිව්වේ. කොමද මුන් කිසිම කලබලයක් නැතුව බොරුව යවන විදිහ . යකෝ මෙච්චර දරුණු වෙලා තියෙද්දී.
     
    • Like
    Reactions: kasun090354t

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,934
    10,564
    113
    ආශික්ලන්තෙ
    SF උපරිම සුදුසු ආරක්ෂක අංශයේ ඇමති කමකට විතරයි.
    ගෝඨා හොඳ නගර සභාවේ අලංකරණ වැඩට.
    රටේ ආර්ථිකය, ප්‍රතිපත්ති, නීති, විදේශ කටයුතු කරන්න උන්ට තේරුමක්, දැනුමක්, හැදෑරීමක් නෑ
    ජනාධිපති කෙනෙක් උනාම ඕල් රවුනඩර් කෙනෙකේ වෙන්න ඕන
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540
    113
    නැතුව 225 එලවල අයෙත් 225 ගෙනාවත් වෙන්නේ මේකම තමයි කියල මේකේ ඉන්නේ හරක්ට තේරුම් කරලා දෙන්න amarui. මෙහ්ටන වෙන්නේ ඕනේ ජරා මිනිස්සු දෙශපලයට එන එකයි හොර කපු එඋන්ට ආයේ චන්දෙය්නේ එන්න පුළුවන් කමයි . එකඉ නැති කරන ඔනෙ.
    Nomination දෙන තැනදිම ලිස්ට් එකට එන ඔක්කොම එහෙම උන්. චනද ක්‍රමේ පට්ට. 🤣🤦
     
    • Like
    Reactions: nikdw