ඇවන්ට් ගාර්ඩ් සොන්නයා කොටින්ගෙන් ගත්ත ආයුධ ගෝතයාගේ ආශීර්වාදයෙන් ඩිල් කළා ගෝතයාගේ මිනීමැරීම් ගේම් මු තමයි කලේ සල්ලි වලින් කොටසක් උට. රක්නාලන්කා කියල උට්ටක් අටවන් තමයි ගේම ගැහුවේ ඕකා සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරෙන්න නැව් වලට ආරක්ෂාව දෙන ගමන් අනිත් පැත්තට මුහුදු කොල්ලකරයන්ටත් ආයුද විකුණලා උදයංග වීරතුංග එක්ක සෙට් වෙලා යුක්රේනේ කැරලිකරුවන්ට ආයුධ වික්කා. ඕකා හමුදාවේ ඉදල අයින් කරලා ඒ කාලෙම කැරියා වෙන්න ඇති කොටා. කොටින්ගේ රත්තරං එහෙමත් මු වෙන්න ඇති තැන්පත් කලේ. මු අන්තර්ජාතික මනි ලෝන්දරින් කරන්නෙක්. මූට විරුද්දව විජේදාස කතාකලා පස්සේ පොරව මූ ඇමරිකා එක්කං ගිහින් පන් එකක් දුන්නා ඊට පස්සේ ඌ සයිලන්ට්.
මු ජෙප්පෝ එක්ක මල ජෙප්පෝ මේ කේස් එලිකරපු නිසා
හමුදාවේ ඉදල පැනපු හෝ අයින් වෙලා ඔලුව ඉදිමෙච්ච උන් ඉන්නේ අන්න උන් බහුතරය මුගේ අවන්ට්ගාර්ඩ් උට්ටේ සල්ලි වලට කදරකමේ මු කියන ඕනෑම උට්ටක් කරනවා. ලංකාවේ මෑත කාලේ ඇතිඋන ගොඩක් සිද්දි වලට වගකියන්න ඕන එකෙක් තමයි මු උබලට මතකද ගුරු උද්ගොශනේ වෙලාවෙත් පාකයා ජනගේ කාර්යාලේ ඉදං ඇවිත් කොටු උනේ.
කොටින්ගෙන් ගත්ත ආයුද නැවේ තියෙද්දී එකට ඇතිල්ලිලා සිරියල් නම්බස් මැකිලා ඒ නිසා උසාවිය මුව නිදහස් කළා. ගෝතයා බලේට ආව ගමන්