හායි මචන්ලා, උඹලා ලංකාවෙ USB C PD Trigger Board එකක් ගන්න පුළුවන් තැනක් දන්නවද? කොළඹ අවට නම් වැඩිය හොඳයි.
Aliexpress, Amazon, eBay නම් තියෙනවා. ඒත් දැන් තියෙන ඩොලර් කරුමෙත් එක්ක එන්නෙ නැති සීන් එකක් තියෙනවා නේද? අනික එන්නත් අලුත් අවුරුදු දවස් පහු වෙනවා. ඉතින් කොළඹම නැතත් ලංකාවෙ කොහෙන්ම හරි ගන්න තියෙනවා නම් හොඳයි.
හේතුව කිව්වොත් Power bank එකෙන් හොඳ power out එකක් ගන්ඩ කියලා බැලුවෙ. කරන්ට් ගියාම ලයිට්, ෆෑන් වගේ දේවල් ටිකක් දාගන්ඩ තමයි. දැනට කරන විදිහට 5V අරගෙන boost කරනවා වෙනුවට කෙළින්ම 12V, 15V, 20V ගන්න පුළුවන් වුණාම නියමයි. අනික එතකොට 22.5W වෙනකල් ගන්නත් පුළුවන්. (මගෙ powerbank එකේ max)
USB A වලින් ගන්න පුළුවන් 10.5W විතරයිනෙ (2.1A). අනික Voltage boost කරද්දි තවත් නාස්ති වෙලා 9.6W වගේ තමයි එන්නෙ. ඉතින් 9W විතර ලයිට් එකක් විතරයි දාන්න පුළුවන්. අර විදිහට කරොත් මට 20W විතර එකක් දා ගන්න පුළුවන් වෙයි.
දන්න කෙනෙක් ඉන්නවා නම් කියහන්. ලොකු උදව්වක්.