As the solution for power cut, using the old UPS for all house Electronic sinhala

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    ඕක කරන්න හැදුවෙ. කොහෙද අපේ පියා මගෙ ups එක යකඩ වලට දීල...

    වාහනේ පරණ බැට්‍රියත් බැට්‍රි කඩේටම දුන්න..😥

    දැන් බයික් එකේ පරණ බැට්‍රිය චාජ් කරගෙන, ගෙදර අත්‍යවශ්‍ය තැන් වලට 12v ලයිට් දාන්න, වයර් ලයින් එකක් වයරින් කරගෙන යනව...
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,984
    8,229
    113
    Chilaw
    ඕක කරන්න හැදුවෙ. කොහෙද අපේ පියා මගෙ ups එක යකඩ වලට දීල...

    වාහනේ පරණ බැට්‍රියත් බැට්‍රි කඩේටම දුන්න..😥

    දැන් බයික් එකේ පරණ බැට්‍රිය චාජ් කරගෙන, ගෙදර අත්‍යවශ්‍ය තැන් වලට 12v ලයිට් දාන්න, වයර් ලයින් එකක් වයරින් කරගෙන යනව...
    mageth 650v 2 k tibuna bn, aluthin battery damme ne 1,2kv dekak gaththa hinda. store room eka peralala hewwa hambune ne. passe baladdi eka deeka yakada geniyana ekata :baffled:

    mama battery ekakuth gewana set karanna hithagana
     
    • Sad
    Reactions: PHBhagya