ජොන්ස්ටන් පොන්නයා අද රීලා මූණෙ ගා ගත්තා. දැන් සෑර්ගෙ count down එකත් පටන් ගත්තා. 🤣 🤣

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    107040769-1648865141465-gettyimages-1239665238-AFP_327F2YX.jpg
     
    • Like
    Reactions: Ryan08

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,205
    2,106
    113
    මේ වගේ හරකෙක්. 🤣
    ජෙප්පො කියනවල ගහපන් කියල..
    ප්‍රජාතන්ත්‍රවාදය ඒක නෙවෙයිලු.
    ඌ අද ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය වෙලා.

    හැබැයි කපුටෙක් මැරලා තටු එල්ලුවට අවුලක් නෑ මම හිතන්නෙ.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    නො 61, විලේගොඩ පාර , කුරුනැගල . ජොනී යාගේ ගෙදරට යමල්ලා....
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,205
    2,106
    113
    කුරුණෑගල ඉන්නේ නියම වහල් බල්ලෝ ටිකක්
    පල ගොබ්බය යන්න.
    දුන්න එවුන්ට කියපිය...


    1 පුත්තලමේ අර හෙල්මට් නොදාන සනත් නිශාන්තට වගේ ජවාරම් කාරයන්ට චන්දේ දුන්නේ මොකුන්ද?
    2 රත්නපුරේ එතකොට අර මිනීමැරුම් චෝදනාවකට හිරේ හිටිය එකාට චන්දේ දුන්නේ මොකුන්ද
    3 ගම්පහ ඉන්දික අනුරුද්ද වගේ පස් ජාවාරම් කාරයන්ට චන්දෙ දුන්නේ බුද්ධිමත්තුද?
    4 ගම්පහ මර්වින , පබාව පාර්ලිමේන්තු යැව්වෙ කුරුනෑගල උන්ද?
    5 ගුරුවරු දන ගැස්සුව දෙන්නෙක් පාර්ලිමේන්තු පලාත් සභා යැව්වේ කුරුනෑගල උන්ද ?
    6 පාර්ලිමෙන්තුවේ එකෙක්ට කතාකරන්න දෙන්නේ නැති උන්ව යැව්වෙ කුරුනෑගල උන්ද ?
    6 රවියා යැව්වේ කවුද?
    7 ත්‍රිකුනාමලේ දයා, රටින් ආධාර දෙන්න මිනිස්සු ආවම තමුන්ගේ කම්පැනිය හරහා එන්න බැරිද ඇහුව කෙනා යැව්වේ අපිද ?
    8 සාර්වා සුනිල් යැව්වේ අපිද?
    9 හම්බන්තොට ෆොරින් කෙල්ල දුශනය කරලා කොල්ලව මැරුව එකා යැව්වේ අපිද?
    10 බැදුම්කරේ ගැන කෝප් එකේ ඉදන් ෆුට්නෝට් ගහපු කෙනා අපිද යැව්වේ ?
    11 නිරූපමාව පත්කරේ අපිද?
     

    Similar threads