Just Migrate

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    මෙරට පිහිටි සියළු කර්මාන්ත ශාලා එළැෙබන ජුනි මාසය වන විට වැසියාමේ අවදානමක් ඇති බව හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පැවසීය.

    මෙම තත්වය උදා වන්නේ මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් යයිද පවසන ඔහු මෙරට පවතින ආර්ථික අර්බුදයේ තරම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සකස් කළ වාර්තාව කියවීමෙන් තේරුම් ගත හැකි යයිද සදහන් කලේය. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ එජාප සිරිකොත මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.

    දැනට ඉන්දීය ණය මත ගෙන්වන ඉන්ධන මැයි මාසයේදී අවසන් වන බවත් ඖෂධ හා ආහාර ගෙන්වීමේ ණය සහනය ජුනි මාසයෙන් අවසන් වන බවත් ඔහු පැවසීය.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,398
    113
    මම දන්න බයියෙක් ඉන්නව උෟ දැන් බලන් ඉන්නව රනිල් උදව් කරනකන් රාජපක්ෂලට රට බේරගන්න.ඒ කාලේ උෟ රනිල්ට බැන්නෙ ඕකා කොටියා රට කෑවා කියල..
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මේ අව්රුද්දෙ මුල් කාර්තුවේ විතරක් ලන්කාව ඩොලර් බිලියන 3 ක ණය ගෙවල තියෙනව. ජුනි වල ලන්කාව ගෙවන්න තියෙන ණය ගෙවන එකක් නෑ. ලන්කාව බන්කොලොත් කියල නිල වශයෙන්ම කියන්න වෙයි.

    නාන අක්ක නන් කියල තියෙනවලු අව්රුදු වලින් පස්සෙ ලන්කාවට ඩොලර් එන්න ගන්නව කියල. ලන්කාවෙ කේන්දරෙත් තියෙනවලු අප්‍රියල් අන්තිම හරියෙ ඉදන් ලන්කාවට විදේශීය ආධාර ලැබෙන කතාවක්. බලන් ඉමු.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    මේ අව් රුද්දෙ මුල් කාර්තුවේ විතරක් ලන්කාව ඩොලර් බිලියන 3 ක ණය ගෙවල තියෙනව. ජුනි වල ලන්කාව ගෙවන්න තියෙන ණය ගෙවන එකක් නෑ. ලන්කාව බන්කොලොත් කියල නිල වශයෙන්ම කියන්න වෙයි.

    නාන අක්ක නන් කියල තියෙනවලු අව්රුදු වලින් පස්සෙ ලන්කාවට ඩොලර් එන්න ගන්නව කියල. ලන්කාවෙ කේන්දරෙත් තියෙනවලු අප්‍රියල් අන්තිම හරියෙ ඉදන් ලන්කාවට විදේශීය ආධාර ලැබෙන කතාවක්. බලන් ඉමු.
    සේරම හොඳ අතට හැරෙනව නම් ඇයි බිසෝවරු, සේනාධිපතිවරු රට අතහැරල ගියේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,957
    163,980
    113
    එකමත් එක රටක
    මේ අව් රුද්දෙ මුල් කාර්තුවේ විතරක් ලන්කාව ඩොලර් බිලියන 3 ක ණය ගෙවල තියෙනව. ජුනි වල ලන්කාව ගෙවන්න තියෙන ණය ගෙවන එකක් නෑ. ලන්කාව බන්කොලොත් කියල නිල වශයෙන්ම කියන්න වෙයි.

    නාන අක්ක නන් කියල තියෙනවලු අව්රුදු වලින් පස්සෙ ලන්කාවට ඩොලර් එන්න ගන්නව කියල. ලන්කාවෙ කේන්දරෙත් තියෙනවලු අප්‍රියල් අන්තිම හරියෙ ඉදන් ලන්කාවට විදේශීය ආධාර ලැබෙන කතාවක්. බලන් ඉමු.
    සුනාමියක්වත් එනවද දන්නේ නෑ :baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,281
    15,856
    113
    මම දන්න බයියෙක් ඉන්නව උෟ දැන් බලන් ඉන්නව රනිල් උදව් කරනකන් රාජපක්ෂලට රට බේරගන්න.ඒ කාලේ උෟ රනිල්ට බැන්නෙ ඕකා කොටියා රට කෑවා කියල..
    5xyown.gif
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,110
    113
    Erozan's Mom's room
    මම දන්න බයියෙක් ඉන්නව උෟ දැන් බලන් ඉන්නව රනිල් උදව් කරනකන් රාජපක්ෂලට රට බේරගන්න.ඒ කාලේ උෟ රනිල්ට බැන්නෙ ඕකා කොටියා රට කෑවා කියල..

    @erozan ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැදත් නැතිවෙනව කියන්නෙ මම නම් දැන් කාලෙක ඉදන් , ඒ කාලෙට කිරියට වරෙල්ල පුලුවන් නම් සමහර විට මේකත් පාලුවට් යයි,