Pohottuwa ilanga chande kiyak ganida?

Chanda kiyak hambeida?

  • 0 - 5 lks

    Votes: 32 27.8%
  • 5 - 15 lks

    Votes: 26 22.6%
  • 15 - 25 lks

    Votes: 20 17.4%
  • 25 - 40 lks

    Votes: 37 32.2%

  • Total voters
    115

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    මං හිතන්නෙ නැහැ රාජපක්ස සික තියෙන එකෙක්ගෙවත් සික් එක නැති වෙලා ඇති කියල.
    වෙනස් වෙන්නෙ පාවෙන චන්ද විතරයි.
    බයි චන්ද කොහොමත් රාජපක්සලට තමයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,771
    17,723
    113
    Over 40 percent. People are overestimating their loss of their popularity based on a bunch of middle class voters in Colombo the majority of whom vote for UNP anyway. The poor villagers will continue to vote for Pohottuwa one because they are disconnected from the current events 2 because never had a comfortable life to begin with so they are not feeling the effects of this crisis much.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,822
    28,721

    poor villagers are the ones that are fucked
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ආසන 60-75ක් අතර ගානක් එන්න ඉඩ තියෙනව පොහොට්ටු ශ්‍රීලනිප එකතු උනොත්. කොච්චර කෑගැහුවත් ඡන්දෙ කිට්ටු උනම යුද්ධ ජයග්‍රහනය මතක් කලම ගම්වල අය දෙනව බන්.
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මීට වඩා ලොකු හයිප් එකක් ගෞරවයක් තිබිල උනත් 2015 දි රාජප්ක්ශලා ගෙදර ගියානේ. දැන් තත්වේ එක්ක හිතල බලපන්..
     
    • Like
    Reactions: Dr Sue and dayt0na