last kingdom 5th season
නම් අන්තිමයි…HALO එකෙත් අර බුලත් හප කන indian ගෑනියෙක් දාගෙන ටිකක් jee කරගෙන, මේ දවස් වල බලන්න හොඳ එකක් කියන්න මචන්ලා
විනාඩි 5න් ඉවර කරා වගේ last season එක
මුල් season 4ම ෆට්ට හැබැයි
කල්ලෝ විතරක් නම් මදැයි….discovery එක නම්කතාව හොඳයි හැබැයි දැන් පොන්නයෝ ත් දාලා. gay කුරුල්ලෝ කිස් කරන සීන් ,විනාඩි 5න් ඉවර කරා වගේ last season එක
මුල් season 4ම ෆට්ට හැබැයි
Star trek enterprise අලුත් එකත් කල්ලො ඔබන් කා ගත්තේ . මොකා ලියනවද කියලා
මේවා මං දන්නේ නෑ
ගෙදර ගිහින් දාන්නම් අලුත් ටීවී සිරියස් සෙට් එකක් ම තිබ්බා
Uber ගැන tv series 1කුත් තිබ්බා.