Central Bank Monetary policy live at 6pm today, USDT left ?

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    30% ක් කරන්න වෙයි
    nandalal is not an idiot, he has been with the IMF and also has expertise in handling high inflation and etc, this would have been the first step any economist would have done, US FEDS hiked interest rates along with money printing, and as russia's currency had depricated by 18%, Russia hiked interest rates to 20%, he is testing the market and the money flow on how people are asserting to the current situation, it can further increase, to suit the market conditions, this is to crush the undial/black market rates, as it would be more attractive now to have some valuation in the LKR.
     
    • Like
    Reactions: Hello90

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    nandalal is not an idiot, he has been with the IMF and also has expertise in handling high inflation and etc, this would have been the first step any economist would have done, US FEDS hiked interest rates along with money printing, and as russia's currency had depricated by 18%, Russia hiked interest rates to 20%, he is testing the market and the money flow on how people are asserting to the current situation, it can further increase, to suit the market conditions, this is to crush the undial/black market rates, as it would be more attractive now to have some valuation in the LKR.
    සාමාන්‍ය යෙන් ලෙල්ලටම බැංකු පද්ධතිය කඩන් වැටෙන්න ගියොත් පොලී අනුපාතය ඉහල දානවා නේද?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    සාමාන්‍ය යෙන් ලෙල්ලටම බැංකු පද්ධතිය කඩන් වැටෙන්න ගියොත් පොලී අනුපාතය ඉහල දානවා නේද?
    normally economy eka stabilize karanna karana upakramayak, wediyen salli print karala denna hadanne netuwa, denatamath tiyena money supply eken minissunta wedi rate ekak denawa.
     
    Skull2018

    Active member
  • Mar 18, 2019
    147
    107
    43
    nandalal is not an idiot, he has been with the IMF and also has expertise in handling high inflation and etc, this would have been the first step any economist would have done, US FEDS hiked interest rates along with money printing, and as russia's currency had depricated by 18%, Russia hiked interest rates to 20%, he is testing the market and the money flow on how people are asserting to the current situation, it can further increase, to suit the market conditions, this is to crush the undial/black market rates, as it would be more attractive now to have some valuation in the LKR.
    Habei Nanda is an idiot ne
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,035
    4,096
    113
    Sri Lanka
    මම හිතන්නෙ ගොඩක් කට්ටිය p2p ගැන ලොකු දෙයක් තාම දන්නෙ නෑ. මෙන්න මේකයි වෙන්නෙ p2p වලදි.

    මම මේ dollar crisis එකේදි කරපු දෙයක් කියන්නම් මුලින්ම. ඩොලර් එක රුපියල් 265 ට පැනපු ගමන් මම binance එකෙන් p2p වලින් රුපියල් ලක්ෂ 18 ක් ලංකාවෙ උන්ටම දීල USDT 6550 ක් හැදුව. ඩොලර් වත් රුපියල් වත් සත පහක් රටින් එලියට ගියේ නෑ. පස්සෙ මම UDT එක 375 වෙනකන් ඉඳල ඔක්කොම SELL කරල දැම්ම ලංකාවෙම උන්ට p2p වලින්. එතකොට මට රුපියල් වලින් ලක්ෂ 18 තිබ්බ එක වෙනුවට රුපියල් ලක්ෂ 24.5 ක් තියෙනව. ලාභය ලක්ෂ 6.5යි. එක අතකට ඒක ලාභයක් නෙමෙයි. තිබ්බ ගාන රුපියලේ අවප්‍රමාණයට සමගාමීව ආරක්ෂා කර ගැනීමක් විතරයි උනේ.

    මේ විදියට p2p කරාට රටින් සල්ලි යන්නෙත් නෑ රටට එන්නෙත් නෑ. මේකෙ භයානක දේ ඕක නෙමෙයි.

    ඔය දවස් වලම පිටරට ඉන්න මගේ යාළුවෙක් මෙහෙම කරා. ඌ හැම මාසෙම ඩොලර් 1500 ක් ගෙදරට එවනව. ඩුබායි වල ඉන්න පොරක්. මේ දේ සිද්ධ වෙද්දි ඩොලර් එක 299යි. හැබැයි USDT එක 385-400 අතරෙ. පොර කරේ binance එකේ එකෙක්ට ඩොලර් ටික යවල USDT අරන් ඒව p2p වලින් LKR වදියට 390 ගානෙ විතර ගෙදර අයගෙ බැංකුවට යවපු එක. දැන් මොකද උනේ. උගෙ ඇත්ත ඩොලර් ටික ගියේ binance කොම්පැනියට. ලංකාවට සත පහක් ආවෙ නෑ. හැබැයි ඌගෙ ෆැමිලි එකේ අයට වෙනදට වඩා වැඩි රුපියල් ගානක් ඇවිත්. රටට සත පහක දෙයක් ආවෙ නෑ. රටටමයි අහිතකර ඔය මෙතඩ් එක. ඕක තමයි අවුල මේ binance / undial මෙතඩ් එක. හැබැයි මේ binance p2p ගැන දන්නෙ හරිම පොඩි දෙනෙක් විතරයි ලංකාවෙ. තෝරු මෝරු හැමෝම ඔය දේ binance platform එකෙන් එලියෙ ඕක කරනව. එතකොට කලු සල්ලි සුදු කරල රටට කුඩු පවා ගේන්න හැකියාව එනව. අන්න ඒ මෙතඩ් හොය හොය වහල දාන්නම ඕන. නැත්නම් ලංකාවක් ඉතුරු වෙන්නෙ නෑ. ගෑස් පෝලිම් මාස ගණන් තියෙයි. තෙල් පෝලිම් මාස ගණන් තියෙයි. කරන්ට් සති 2 කට පස්සෙ එක දවසක් එයි. ඒ තත්වෙට රට වැටෙනව දිගටම උන්ඩියල් කරොත් අපේ මිනිස්සු.