මිනිසුන්ට සල්ලි තියෙනවානේ | මොන බංකොලොත්ද

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කවුද යකෝ ලංකාව බංකොලොත්, මිනිසුන්ට සල්ලි නෑ කියන්නේ
    මේ නුවර තත්ත්වය. උබලගේ පැතිවල කොහොමද කියලත් කියන්න:D

    අලිමුඩුක්කුවේ පොඩි කඩේ ඉදන්, Queens එක දක්වා හැම restaurant එකක්ම full. මං හිටගෙන කෑවේ:confused2:
    phone shop, ඇදුම් කඩවල මිනිස්සු පිරිලා

    clock tower එක ලග ඉදන් KCC එකට pavement එකේ යන්න විනාඩි 5ක් ගියා, ඒකෙන්ම හිතාගනින්කෝ කොහොම සෙනගක්ද කියලා :baffled:
    (වෙනදා තත්පර 30ක් වත් යන්නේ නැහැ)

    මෙහෙම සෙනගක් මං අන්තිමට දැක්කේ 2019:confused:

    නුවර ඉන්න එවුන්, Torrington park එක ලගදි පර්ස් එක පරිස්සම් කරගන්න:oo:

    හිගන සුද්දෝ නම් හිටියා;)

    එක්කෝ මිනිසුන්ට හොදට සල්ලි තියෙනවා. එහෙම නැත්නම් අවුරුදු හොදටම කාලා ඊටපස්සේ කෙලවෙන්න යන්නේ:(
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,542
    22,657
    113
    අම්බකිස්ස
    රුපියල් තියෙනවා බන් නැත්තේ ඩොලර්.. ඊයෙත් අච්චු ගහලා පඩි දුන්නේ.උබට තවමත් ප්‍රශ්නේ තේරෙන්නෙ නැත්තං..තියෙන රුපියල් වලින් තියෙන බඩු ගත්තම ඉවරයි..
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    "නුවර ඉන්න එවුන්, Torrington park එක ලගදි පර්ස් එක පරිස්සම් කරගන්න"

    මහයියවේ set 1ක ඔය.

    රුපියල් තියෙනවා බන් නැත්තේ ඩොලර්.. ඊයෙත් අච්චු ගහලා පඩි දුන්නේ.උබට තවමත් ප්‍රශ්නේ තේරෙන්නෙ නැත්තං..තියෙන රුපියල් වලින් තියෙන බඩු ගත්තම ඉවරයි..

    අරුන් අච්චු ගහපු හැටියට තියෙන්නෙත් එපැයි
    ඔය ගොඩක් බඩු stock වල තිබ්බ ඒවා. අලුත් ඒවා ගේන්න ඕන උනාම තමා බඩු පත්තු වෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කිරියෙ ඉන්න @හෙළයෙක් @dilann @malakadss @ruchira55 @Heshan Daminda @pavithra_uk වගේ රසාවක් නැති පිනට කකා ඉන්න පොන්නයො දැගලුවට,

    කොළඹ නම් අරගලේට බහින්නෙත් ලක්ශ 400-500 කාර්, හොදට ඇදපැලදගෙන ඉන්නෙ පොශ් මිනිස්සු,ටයිමෝට් ඇදන් අරගලේටත් බහින්නෙ ඉතින් සල්ලි නෑලු..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,542
    22,657
    113
    අම්බකිස්ස
    "නුවර ඉන්න එවුන්, Torrington park එක ලගදි පර්ස් එක පරිස්සම් කරගන්න"

    මහයියවේ set 1ක ඔය.

    අරුන් අච්චු ගහපු හැටියට තියෙන්නෙත් එපැයි
    ඔය ගොඩක් බඩු stock වල තිබ්බ ඒවා. අලුත් ඒවා ගේන්න ඕන උනාම තමා බඩු පත්තු වෙන්නේ
    තාම ප්‍රශ්නේ තේරෙන්නෙ නෑතුවද? තේරුනත් තෙරුන්නෙ නෑ වගේ ඉන්නවද? කියලා හිතා ගන්න බෑ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කවුද යකෝ ලංකාව බංකොලොත්, මිනිසුන්ට සල්ලි නෑ කියන්නේ
    මේ නුවර තත්ත්වය. උබලගේ පැතිවල කොහොමද කියලත් කියන්න:D

    අලිමුඩුක්කුවේ පොඩි කඩේ ඉදන්, Queens එක දක්වා හැම restaurant එකක්ම full. මං හිටගෙන කෑවේ:confused2:
    phone shop, ඇදුම් කඩවල මිනිස්සු පිරිලා

    clock tower එක ලග ඉදන් KCC එකට pavement එකේ යන්න විනාඩි 5ක් ගියා, ඒකෙන්ම හිතාගනින්කෝ කොහොම සෙනගක්ද කියලා :baffled:
    (වෙනදා තත්පර 30ක් වත් යන්නේ නැහැ)

    මෙහෙම සෙනගක් මං අන්තිමට දැක්කේ 2019:confused:

    නුවර ඉන්න එවුන්, Torrington park එක ලගදි පර්ස් එක පරිස්සම් කරගන්න:oo:

    හිගන සුද්දෝ නම් හිටියා;)

    එක්කෝ මිනිසුන්ට හොදට සල්ලි තියෙනවා. එහෙම නැත්නම් අවුරුදු හොදටම කාලා ඊටපස්සේ කෙලවෙන්න යන්නේ:(
    vela tiyenne ban lokuma higanno tika inne elakiri eke... ada piliyandala thathve oya vagemai su gala senaga

    bankoloth bavak nam penunema nahe lol
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    රුපියල් තියෙනවා බන් නැත්තේ ඩොලර්.. ඊයෙත් අච්චු ගහලා පඩි දුන්නේ.උබට තවමත් ප්‍රශ්නේ තේරෙන්නෙ නැත්තං..තියෙන රුපියල් වලින් තියෙන බඩු ගත්තම ඉවරයි..
    බඩු නම් ලොකුවටම ගණන් ගිහිල්ලා. ඒත් පඩි වැඩි වෙලත් නෑනේ.
    savings වල තියෙන ඒවත් අරගෙන වෙන්න ඇති :oo:

    මට තියෙන ප්‍රශ්නේ බඩු කොහෙන්ද එන්නේ කියලා. phone, laptops පවා අඩුවක් නැතිව තියෙනවා.
    ඉස්සරහට ඔය එකක්වත් නැති වෙයි වගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,809
    98,964
    113
    කලින් ගියා ගත්ත ආව බඩු එක පාර ගන්නෙ නැතුව කඩවල් ගාණක ඇවිදල අඩුම එක හොයල ගන්නව වෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: sakuntha1996

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රුපියල් තියෙනවා බන් නැත්තේ ඩොලර්.. ඊයෙත් අච්චු ගහලා පඩි දුන්නේ.උබට තවමත් ප්‍රශ්නේ තේරෙන්නෙ නැත්තං..තියෙන රුපියල් වලින් තියෙන බඩු ගත්තම ඉවරයි..
    anthima kale salli kola print kale nahe ban....
     
    • Like
    Reactions: sakuntha1996

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ada thilakawardana giya ammata hikkadu wenna senaga yako
    එහෙම තමා යකෝ,මේ කිරියෙ ඉන්න @හෙළයෙක් @dilann @malakadss @ruchira55 @Heshan Daminda @pavithra_uk වගේ හිගන්නෙ නෙමේ අනිත් උන්..🤭

    ඔව් බන්, thilakarawardena car parks ඔක්කොම full
    නුගේගොඩ පාර් යන්ඩත් බැ, මිනිස්සු අරගල කොරනව බඩු තෝරන්ඩ, 🤣🤣
    ------ Post added on Apr 9, 2022 at 5:36 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කලින් ගියා ගත්ත ආව බඩු එක පාර ගන්නෙ නැතුව කඩවල් ගාණක ඇවිදල අඩුම එක හොයල ගන්නව වෙන්නත් පුලුවන්.
    genu aya hemadama ehemane ban.. me kale kiyala venasak tiyeda.. kiyak peralala athagala ganne nathuva yanavada
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    තාම ප්‍රශ්නේ තේරෙන්නෙ නෑතුවද? තේරුනත් තෙරුන්නෙ නෑ වගේ ඉන්නවද? කියලා හිතා ගන්න බෑ

    මිනිස්සු අසරණයි bn. අනික මොකද වෙන්නේ කියලා ඒ ගොල්ලන්ට තේරුමක් නෑ ගම් වල මිනිස්සුන්ට. ඕක තේරෙන්න hospital වගේ දේවල් වැහිලම යන්න ඕනි
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,160
    2
    10,785
    113
    Home Sweet Home

    big loan payments and suicide coming soon

    අවුරුදු හොදටම කාලා ඊටපස්සේ කෙලවෙන්න යන්නේ:(

    කවුද යකෝ ලංකාව බංකොලොත්, මිනිසුන්ට සල්ලි නෑ කියන්නේ
    මේ නුවර තත්ත්වය. උබලගේ පැතිවල කොහොමද කියලත් කියන්න:D

    අලිමුඩුක්කුවේ පොඩි කඩේ ඉදන්, Queens එක දක්වා හැම restaurant එකක්ම full. මං හිටගෙන කෑවේ:confused2:
    phone shop, ඇදුම් කඩවල මිනිස්සු පිරිලා

    clock tower එක ලග ඉදන් KCC එකට pavement එකේ යන්න විනාඩි 5ක් ගියා, ඒකෙන්ම හිතාගනින්කෝ කොහොම සෙනගක්ද කියලා :baffled:
    (වෙනදා තත්පර 30ක් වත් යන්නේ නැහැ)

    මෙහෙම සෙනගක් මං අන්තිමට දැක්කේ 2019:confused:

    නුවර ඉන්න එවුන්, Torrington park එක ලගදි පර්ස් එක පරිස්සම් කරගන්න:oo:

    හිගන සුද්දෝ නම් හිටියා;)

    එක්කෝ මිනිසුන්ට හොදට සල්ලි තියෙනවා. එහෙම නැත්නම් අවුරුදු හොදටම කාලා ඊටපස්සේ කෙලවෙන්න යන්නේ:(
     
    • Sad
    Reactions: avjayarathne

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,809
    98,964
    113
    genu aya hemadama ehemane ban.. me kale kiyala venasak tiyeda.. kiyak peralala athagala ganne nathuva yanavada
    ඇදුම් වල නන් මිල 30%කින් වැඩි කොහොමත්. පඩි වැඩි උනෙත් නැත්තන් ලගදි මිනිස්සු ලග අතිරික්තයක් තියෙන්න විදියක් තියෙනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු අසරණයි bn. අනික මොකද වෙන්නේ කියලා ඒ ගොල්ලන්ට තේරුමක් නෑ ගම් වල මිනිස්සුන්ට. ඕක තේරෙන්න hospital වගේ දේවල් වැහිලම යන්න ඕනි
    ගම් නෙමේ නගර, බලාපන්කො ඇදුම් කඩ, සුපර් මාර්කට්, මිනිස්සු පෝලිමේ ඉදල් බඩු ගන්නෙ සල්ලි නැ කියන එකනම් ටොන් පචයක්